නේපාලය-කාර්කි සහ භූ දේශපාලනය
-ෆවුස් මොහොමඩ්- නේපාලයේ තරුණ කැරැල්ලෙන් පසු අභ්‍යන්තර හා බාහිර අභියෝග රැසක් ඉස්මතු කරමින් රට තුළ නව දේශපාලන වෙනසක් සිදුවී තිබේ. හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කිගේ නායකත්වය යටතේ ත්‍රිපුද්ගල කැබිනෙට්ටුවක් ද පිහිටුවා තිබේ. එහෙත් නේපාලයේ නව විදේශ…
























