යුක්තිය සහ සංහිඳියාව සඳහා හැරවුම් ලක්ෂ්යයක්ද? – ජෙහාන් පෙරේරා
වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සෑම මැතිවරණයකදීම අවංකභාවය, යුක්තිය සහ වගවීම ලබාදීමට පොරොන්දු වී ඇත. එහෙත් සෑම අවස්ථාවකම මිනිසුනගේ බලාපොරොත්තු ඔවුන් විසින් සුන්කර ඇත. විමර්ශන අතරමග නතර කෙරිණි. කොමිෂන් සභා වසාදමන ලදී. දූෂණයට එරෙහිව සටන් කරන…

























