වර්තමාන ආණ්ඩුවේ වැඩිම මුදල් උපයන අය ගැන හෙව්වොත්, පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරයින් හොයාගන්න පුලුවන්
චතුර ගලප්පත්ති - දෙවිනුවර ආසන සංවිධායක, සමගි ජන බලවේගය මාතර දෙවිනුවර ආසනයේ විපක්ෂයේ සංවිධායක වරයා විදියට මේ කොවිඩ් තත්ත්වය ආණ්ඩුව හසුරුවන ආකාරය ගැන ඔබේ පැත්තෙන් නිරීක්ෂණ මොනවද? අපි දන්නවා දෙවිනුවර ධීවරයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනුත්…

























