Lal wijenayake | දැන් අධිකරණයේ කාර්යභාරය පොලීසිය බාර අරන්
https://youtu.be/AP8qqeHWIVU
https://youtu.be/AP8qqeHWIVU
කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී…
ඔබ දුරු රට දිවිගෙවන කෙනෙක්. හැබැයි ඔබ සිංහල බස ගැන වගේම සාහිත්‍යය ගැනත් දෑස් දල්වන් ඉන්න කෙනෙක්. ඇත්තටම ඇයි හිතුවේ සේරා ඕඩියෝ බුක්ස් යූනළය පටන් ගන්න. මම අපේ සාහිත්‍යය සහ කලාව ගැන ඇල්මක් තියෙන කෙනෙක්.…
ආර්ථිකයට වන හානිය නැවත සකසා ගත හැකි මුත් ජීවිත වලට හානිය අපට හදා ගත නොහැකි බවත් ඒ නිසා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
ජාත්‍යන්තර නීති සම්පාදනය සම්බන්ධ වගකීම් දරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමට 2023 ජනවාරි සිට අවුරුදු පහක් සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඡන්දය විමසීමට නියමිතය. සමස්ත සාමාජික මණ්ඩලයේ 34ක් අතරින් අට දෙනකු තෝරා…
නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings) අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී…
පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු…
කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට…
එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට රජයේ ඇති සුදානම ප්‍රකාශවීමත් සමග එමඟින් පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවට එල්ල විය හැකි අනතුර තොරතුරු තාක්ෂණ ආයතනයක් විසින් පෙන්වා දී තිබේ. පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි…
පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං. ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!. මේ මිනිස්සු සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමාජයට මේ මිනිස්සුන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්න…
රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ…
කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන,…
ජනාධිපතිවරයාගේ සෞභ්‍යාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවකි. නමුත් එය සිදුවන ආකාරයක් සඳහන්ව තිබුණේ නැත. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත්තේ…
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ…
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත…
අද වන විට මේ දේශපාලන යාන්ත්‍රණය එන්නත් ක්‍රියාවලියේදී අසමත් වී ඇතැයිද මෙරට මුලු එන්නත් ක්‍රියාවලියම අවුල් කර අසාර්ථක තත්වයට පත් කර ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ලෝක සෞඛ්‍ය…
රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත් මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට,…
ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ…
https://youtu.be/x_ErQYo4LX4
කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය…
මේ අවස්ථාවේ රට වසා දැමීමට කතා නොකර කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මහජනතාවට අවධාරණය කර සිටියි. රට වැසිය යුතුද…
සීඝ්‍රයෙන් රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ රට වසනවාද? නැද්ද? යන්න ඇතුලු තීන්දු තීරණ රැසක් සාකච්ඡා කිරීමට ඊයේ (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ කීපයක හමුවක් පැවැත්විණි. එහිදී තීරණය වී තිබුණේ මැයි…
වසර ගණනාවක් තිස්සේ සිර ගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීම සඳහා ඔවුන් නිදහස් කරගැනීමට මැදිහත් වන්නැයි දෙමළ දේශපාලනඥයන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් “හඬක් නැතියවුන්ගේ හඬ” සංවිධානය සහ දේශපාලන…
මේක ආණ්ඩුවේ නම බේරා ගන්න දේශපාලන සටනකුත් නොවන බවත් මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රටේ පවතින වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් …
කාබනික වගාවට ගොවියා බලහත්කාරයෙන් යොමු කිරීමට සැරසෙන්නේ පිටරටින් වස පිරුණු සහල් ඇතුළු දනධාන්‍ය ගෙන්වා කොමිස් කුට්ටි ලබාගැනීමේ කුමන්ත්‍රණයක් නිසා දැයි සැකයක් පවතින බවත් වහාම මේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම අකුලා නොගතහොත් ගොවීන් දස…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes