“අධි­ක­රණයට ඇඟිලි නොගැ­සී­මෙන් වංචා හා දූෂණ දර්ශ­ක­ව­ලින් ඉදි­රි­යට ඇවිත්”- අධි­ක­රණ ඇමැති
අවකාශය නවතම

“අධි­ක­රණයට ඇඟිලි නොගැ­සී­මෙන් වංචා හා දූෂණ දර්ශ­ක­ව­ලින් ඉදි­රි­යට ඇවිත්”- අධි­ක­රණ ඇමැති

රටේ ස්වාධීන අධි­ක­රණ පද්ධ­ති­යට අන­වශ්‍ය ලෙස දේශ­පා­ලන මැදි­හත් වීම් නොකි­රීම හේතු­වෙන් මානව හිමි­කම්, වංචා හා දූෂණ දර්ශ­ක­ව­ලින් ඉදි­රි­යට පැමිණ තිබෙන බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.…

වසරක් තුළ කාන්තා හිංසන පිළිබඳ පැමිණිලි 2,183ක්!
අවකාශය නවතම

වසරක් තුළ කාන්තා හිංසන පිළිබඳ පැමිණිලි 2,183ක්!

2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට…

ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිවේදනයෙන් කියවෙන්නේ මොනවාද?
අවකාශය නවතම

ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිවේදනයෙන් කියවෙන්නේ මොනවාද?

ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පැටලිලි සහගත නිවේදනයකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක අනවසර ඉදිකිරීමක් කරන බවට එම දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කළ බවත්, අදාල ස්ථානයේ බුදු පිළිමයක් තැම්පත් කෙරුණු…

වතු ශ්‍රමිකයා අන්දනවාට මම විරුද්ධයි! – රෝහිනී කවිරත්න
අවකාශය නවතම

වතු ශ්‍රමිකයා අන්දනවාට මම විරුද්ධයි! – රෝහිනී කවිරත්න

ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය නොවැම්බර් 07 වැනිදා ඉදිරිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400 කින් ඉහල දමන පැවසීය. ඒ අනුව රුපියල් 1,350 ක්ව පැවති දෛනික වැටුප රුපියල් 1,750 ක්…

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවකින් ෂෙයික් හසීනාට මරණ දඬුවම!
අවකාශය නවතම

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවකින් ෂෙයික් හසීනාට මරණ දඬුවම!

පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් උද්ඝෝෂණයේදී සිදු කරන ලද "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ" සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වී ඇති අතර එය ඇගේ අවාමි ලීග් රජය බිඳවැටීමට හේතු විය. පිටුවහල්ව සිටින හසීනාට…

ආර්ථික සංව­ර්ධ­න­යට ස්ථිර බදු ප්‍රති­ප­ත්තිය අත්‍ය­වශ්‍ය සාධ­ක­යක්!
අවකාශය නවතම

ආර්ථික සංව­ර්ධ­න­යට ස්ථිර බදු ප්‍රති­ප­ත්තිය අත්‍ය­වශ්‍ය සාධ­ක­යක්!

අය-වැය යනු රජයේ ඉතා වැද­ගත් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­ව­ලින් එකකි. 2026 වසර සඳහා වූ අය-වැය යෝජ­නා­ව­ලිය පිළි­බඳ සලකා බැලී­මේදී දැක­ගත හැකි විශේ­ෂ­ත්ව­යක් වූයේ, එම­ඟින් නව බදු එකතු වීමක් සිදු නොවී­මයි. ඒ අනුව රජය විසින් ස්ථාවර බදු ප්‍රති­ප­ත්ති­යක්…

‘අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයක්’ පිහිටුවීමට විරුද්ධව නීතිඥ වෘත්තීය සංගමයෙන් යෝජනාවක්!
අවකාශය නවතම

‘අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයක්’ පිහිටුවීමට විරුද්ධව නීතිඥ වෘත්තීය සංගමයෙන් යෝජනාවක්!

රජයේ අපරාධ නඩු කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වෙන් වූ රජයේ අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයක් (Office of the Director of Public Prosecutions – DPP) ස්ථාපිත කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ වෘත්තීය සංගමය ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන ඇත.…

ශ්‍රී ලංකාවේ ජනගහනය එහි උපරිම මට්ටම පසුකර තිබේද?
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ජනගහනය එහි උපරිම මට්ටම පසුකර තිබේද?

පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහනය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහනය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක්…

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යතාර්තවාදී ද?
අවකාශය නවතම විශේෂාංග

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යතාර්තවාදී ද?

-සුපුන් ළහිරු ප්‍රකාශ්- මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන…

අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජිත මුදල් බෙදී යන්නේ මෙහෙමයි!
අවකාශය නවතම

අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජිත මුදල් බෙදී යන්නේ මෙහෙමයි!

-BBC- 2026 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට යෝජිත සමස්ත මුදල රු. බිලියන 704කි. එහි අරමුණු කිහිපයකි. ඒවා අතර; දිවයින පුරා පාසල් 10,191 හරහා සිසුන් මිලියන 4.1ක් පමණ සඳහා ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ලබා දීම. ගුරු…

සිංහලයේ මහා සම්මත භූමිපුත්‍රවාදය යනු කුමක්ද?
අවකාශය නවතම විශේෂාංග

සිංහලයේ මහා සම්මත භූමිපුත්‍රවාදය යනු කුමක්ද?

- අජිත් පැරකුම් ජයසිංහ - 1931 ඔක්තෝබර් 25 දින ගම්පහ මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී උපත ලද හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා, කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගත් ඔහු, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රසායන විද්‍යා…

බෙන්තර වෙරළේදී පොලිස් අල්ලස් තර්ජන: පවුලකට පහර දී නඩුත් දමයි!
අවකාශය නවතම

බෙන්තර වෙරළේදී පොලිස් අල්ලස් තර්ජන: පවුලකට පහර දී නඩුත් දමයි!

දර්ගා නගරයේ මීගම නාකන්දලවත්ත පදිංචි, විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකු වන මහේෂ් ගුණරත්න මහතා 2025.11.01 දින තම ඥාතින් හා කුඩා දරුවන් සමඟ බෙන්තර මුහුදු වෙරළට විනෝදය සඳහා ගොස් ඇත. ඒ කලින් දින ඔහුගේ වයස අවුරුදු 2…

වතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය!
අවකාශය නවතම

වතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය!

තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ දෛනික වැටුපට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් රුපියල් දෙසීයක මුදලක් එකතු කර තිබෙනවා. මේ රාජ්‍ය මැදිහත්වීම ලංකාවට අලුත් දෙයක්. මීට කලින් බොහෝ විට සිදු වූයේ රජය මැදිහත් වී අවම වැටුප ඉහළ දැමීමයි. මෙය…

තෙබුවන පොලිසිය දින 11ක් “කොච්චි මිරිස් ගල්වා” පහරදීමට එරෙහි පෙත්සම විභාගයට අවසර…
අවකාශය නවතම

තෙබුවන පොලිසිය දින 11ක් “කොච්චි මිරිස් ගල්වා” පහරදීමට එරෙහි පෙත්සම විභාගයට අවසර…

මෙම නඩුවේ පෙත්සම්කරු වනුයේ කළුතර දිස්ත්‍රිකයේ, නෑබඩ, "ක්ලෝබන් වත්තේ" සේවය කරන ලද අලගවේලු රාමනාදන් යන අයගේ පුතා වන රාමනාදන් කුලසේකරම් යන ය වේ. 2022 වර්ෂයේ ඔක්තෝම්බර් 21 මෙම පෙත්සම්කරුව තෙබුවන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන දින…

පුරප්පාඩු, බඳවා ගැනීම් හා ඩිජිටල්කරණය
අවකාශය නවතම

පුරප්පාඩු, බඳවා ගැනීම් හා ඩිජිටල්කරණය

2024 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තු වාර්ථාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක සංඛාව මිලියන 1.15 ක් ලෙස වාර්ථාවෙලා තියනවා එයට අනුව මධ්‍යම රජය යටතේ 475000 කට අධික සේවක ප්‍රමාණයක් සිටින අතර ප්‍රාදේශීයව 460000 කට වඩා…

ලිංගික vs ලිංගිකත්ව අධ්‍යාපනය
අවකාශය නවතම

ලිංගික vs ලිංගිකත්ව අධ්‍යාපනය

"ලිංගික" කියන වචනෙ ඇහිච්ච ගමන් නලියන හැමෝගෙම දැන ගැනීමට මේක කියවන්න. මුලින්ම, 21 වෙනි ශතවර්ෂයට ඔබින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර පිළිගත් වචන භාවිතා කරන්න අගමැති/අධ්‍යාපන ඇමති දැනුවත් විය යුතුයි. "ලිංගික නෙවේ ලිංගිකත්ව, ළමා අපචාර නෙවේ…

පුද්ගලයන් 140,000කට මසකට රු.10,000 බැගින් දීමනාවක්!
අවකාශය නවතම

පුද්ගලයන් 140,000කට මසකට රු.10,000 බැගින් දීමනාවක්!

මෙරට වෙසෙන මිලි­යන 1.6ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජා­වගේ සුබ­සා­ධ­නය හා ඔවුන්ගේ අයි­තීන් සුර­ක්ෂිත කිරීම වෙනු­වෙන් මෙවර අය-වැයෙන් බිලි­යන ගණ­නක මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කර තිබේ. ආබාධ සහිත පුද්ග­ල­යන් 140,000කට පමණ අස්වැ­සුම සුබ­සා­ධන වැඩ­ස­ට­හන යටතේ රුපි­යල්…

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට නව සාමාජිකයින්!
අවකාශය නවතම

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට නව සාමාජිකයින්!

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමණාකරණ මණ්ඩලයේ නව සාමාජිකයින්ට පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (11) පස්වරුවේ සිදු විය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු…

මැතිවරණ කොමිසම හා කොමසාරිස් පාර්ලිමේන්තුවේ ඇගයීමට.
අවකාශය නවතම

මැතිවරණ කොමිසම හා කොමසාරිස් පාර්ලිමේන්තුවේ ඇගයීමට.

  බොට්ස්වානාහි ගැබරෝන්හී පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී පසුගිය වසරේ ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව වෂයෙන් සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අගය කිරීම හා එළඹෙන නොවැම්බර් 13 වන දින රාජ්‍ය…

හවස 2.00 දක්වා පාසල් කාලය වැඩි කරන එක අවුල්ද?
අවකාශය නවතම විශේෂාංග

හවස 2.00 දක්වා පාසල් කාලය වැඩි කරන එක අවුල්ද?

මේ වන විට අධ්‍යාපන බලධාරීන්ගේ ප්‍රධානම කතාබහ වෙලා තියෙන්නේ පාසල් කාලය සවස 2.00 දක්වා පැවැත්වීම සහ කාල පරිච්ඡේදයක් මිනිත්තු 50 දක්වා වැඩි කිරීම සාධාරණීකරණය කරන්න. මේ කතාබහට පක්ෂව විවිධ දේශීය විදේශීය මිත්‍රයින් ද සමාජ ජාලවල…

පාරෙන් ඉවත්වෙන්න…
අවකාශය නවතම

පාරෙන් ඉවත්වෙන්න…

මට ඇහුන විදිය හරිනම් අර ළුෑණු ගොවියෝ මෙහෙම එකක් කියනවා. මීට කලිනුත් මේ විදියටම මිළ අර්බුදයක් ආව. අපිට ළුෑණු විකුණගන්න බැරිවෙලා විසිකරන තත්වෙට ආව. හැබැයි ඒ වෙලාවේ මහින්ද මහත්තයා ළුෑණු ගන්න කටයුතු කළා. සමහර වෙලාවට…

මාදුළුවාවේ සෝභිත හිමි මතක මෙහෙවර!
අවකාශය නවතම විශේෂාංග

මාදුළුවාවේ සෝභිත හිමි මතක මෙහෙවර!

  මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දසවන ගුණසමරුව පසුගිය 08 වන දාට යෙදී තිබුණි. අසූව දශකය ලංකා දේශපාලනයේ පිපිරුම් සහගත සිදුවීම් රැසක් වූ දශකයකි. මා මුලින් ම සෝභිත හිමියන් දුටුවේ ගැටඹේ රාජෝපවනාරාමයේ අධිපති හිමිපාණන්ගේ ආදාහන උත්සවයේ…

වතිකානුව ඉදිරියට යන විට ලංකාවේ කතෝලික නායකත්වය ආපස්සටද?
අවකාශය නවතම

වතිකානුව ඉදිරියට යන විට ලංකාවේ කතෝලික නායකත්වය ආපස්සටද?

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. විද්‍යාව, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ නව කතිකාවත් ගොඩනැගෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික නායකයින් තවමත් උත්සාහ කරන්නේ සමාජය ගල් යුගයේ මතවාද තුළ සිර කර තැබීමටද යන්න බරපතල…

රාජ්‍ය සේවයේ “අතිරේක ලේකම්” කතා.
අවකාශය නවතම

රාජ්‍ය සේවයේ “අතිරේක ලේකම්” කතා.

රාජ්‍ය සේවයේ ‘අතිරේක ලේකම්/අතිරේක අධ්‍යක්ෂ/අතිරේක කොමසාරිස්/අතිරේක දිසාපති’ වැනි තනතුරු රැසකි. ලංකා රාජ්‍ය සේවයට, නැතිනම් පරිපාලන සේවයට මේ ‘අතිරේක’ කෑල්ල පැමිණියේ යුග පරිවර්ථනය කොටසක් ලෙසය. 1977 විශාල බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුලිකම…

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය!
අවකාශය නවතම විශේෂාංග

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය!

ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්,…