D.O ගහන PTA පනත – මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ
https://www.youtube.com/watch?v=dN72SQz607Q
https://www.youtube.com/watch?v=dN72SQz607Q
වාර්තාව අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොමිෂන් සභාව විසින් අල්ලස හෝ දූෂණ චෝදනා මත පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රමාණයෙන් 20 දෙනෙකු පොලිස් නිළධාරීන් බවත් සදහන්.…
බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ය. දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම…
- පාඨලී චම්පික රණවක - විදුලි වාහන නිෂ්පාදනය කරන KD Rise Electrical Motors (Pvt) Ltd ආයතනයේ කඩුවෙල ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලාව නැරඹීමට ගියෙමු. විදුලි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම…
- BBC - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා…
දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය…
- අජිත් පැරකුම් ජයසිංහ - නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ…
- මහාචාර්ය සේමසිංහ වන්නිනායක - වත්මන් රජයට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණු අතර, බලයට පත්වන අවස්ථාවේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රතිපත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය.…
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු දෙකක් මත අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු කන්දෙකැටිය පොලිස් භාරයේ සිටියදී අසනීප වී කන්දෙකැටිය ප්‍රාදේශීය රෝහලේ සිට මහියංගන මූලික රෝහලට ඉරිදා (නොවැම්බර් 2) රාත්‍රියේ මාරු කිරීමෙන් පසු මිය ගියේය. මියගිය…
"මහජන මතය" යැයි කියමින් රජය සුලුතරයකගෙ විරෝධය මැද මිලියන 7ක් දරු පුරවැසියන් ආරක්ෂා කිරීමට මැලි වීම පිළිගත නොහැකි බව Stop Child Cruelty Trust ඇතුලු 'ළමා ආරක්ෂණ සන්ධානය' අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර වෙත යෝජනාවලියක් භාරදෙමින් පෙන්වා…
රජයේ සිළුමින පත්‍රයේ වාර්තා අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ (යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මුල් අදියර…
- පශුවෛද්‍ය කීර්ති කුමාර මද්දුමගේ - ලංකාවෙ වගෙම ඉන්දියාවෙ විවිධ ගම්මාන වල අලි මිනිස් ගැටුම තියෙනව. එය වීශාල රටක් වුවත් ජනගහනය ඉහල නිසා ලංකාවෙ වගෙම මෙම වන අලි ආහාර සොයා ගම් වදිනව. අලියකුට දිනකට ආහාර…
-BBC- 2000 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් හා පහරදීම් ඇතුළු අපරාධ පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇතත්, ඒවාට යුක්තිය ඉටු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මාධ්‍යවේදීන්ට එරෙහි…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ස්ත්‍රී පුරුෂ සංයුතිය යනු, ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය තුළ පුද්ගලයින් බෙදී ගොස් ඇති ආකාරයයි. ඒ අනුව, මෙවර සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව, පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි බවට හඳුනා ගෙන…
සෞදි අරාබියේ වසර 50කට අධික කාලයක් ක්‍රියාත්මක වූ "කෆාලා" (අනුග්‍රාහක) ක්‍රමය නිල වශයෙන් අහෝසි කිරීම, විදේශ ශ්‍රමික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් ඓතිහාසික පියවරකි. මෙම පද්ධතිය යටතේ, සෞදියේ සේවය කළ මිලියන 13කට අධික විදේශ ශ්‍රමිකයන්, රැකියා ස්ථානය…
ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය. පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන්නේ 2012 ජන…
ඊයෙ මම මතුගම නිව් ජානකී සිනමා ශාලාවෙ මෝඩ තරිඳු චිත්‍රපටය බැලුවා. බැල්කනි එකේ සීට් නැහැ. ඕඩීසී ටිකක් ඉස්සරහ හරියෙ තමයි බැලුවෙ. නිව් ජානකී හෝල් එක සාමාන්‍යයෙන් හොඳ එකක්. සවුන්ඩ්ස් කොලිටි එක සෑහෙන්න හොඳයි. පුටු පරණ…
2025 අවුරුද්දේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ජෝ මොකෙර්, ෆිලිප් ඇගියන් සහ පීටර් හවිට් කියන ආර්ථික විද්‍යාඥයන් තුන්දෙනා නොබෙල් ත්‍යාගය ලබා ගත්තා. ඔවුන්ට මේ ජයග්‍රහණය ලැබෙන්න හේතු වුණේ ‘නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය’ කියන සංකල්පය ඉදිරිපත්…
මන්නාරම් දූපතේ යෝජිත බර ඛනිජ (heavy mineral) වැලි නිස්සාරණ ව්‍යාපෘතියට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පාරිසරික යුක්තිය සඳහා වූ මධ්‍යස්ථානය සහ ගරු සන්තියෝගු මාකස් පියතුමා සහ තවත් තිදෙනෙකු විසින් ගොනු කරන…
ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැති ප්‍රධාන සැකකාරිය, රටින් පලා යාමට පෙර මතුගම ප්‍රදේශයේ ද රැඳී සිටි බවට පොලිස් විමර්ශන මඟින් තොරතුරු අනාවරණය වී තිබේ. ඝාතනයෙන් පසු පොලිස් මෙහෙයුම්වලින් බේරී…
වෙළඳ දැන්වීම්වල අරමුණ ‘පොල්ලෙන් ගැසුවා සේ’ බඩු විකිණීම පමණක් නොවිය යුතුය. කලාත්මක හා සමාජයට යමක් එක් කරන දැන්වීම් මගින් නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගික අවධානය දිනා ගත හැකි බවට සාක්ෂි තිබේ. එවැනි නිර්මාණශීලී උත්සාහයන් මෑතකදී ශ්‍රී ලංකාවේ…
මෑතකදී වටවල සමාගම විසින් එළිදැක්වූ වීඩියෝ දැන්වීමක් මුල් කර ගනිමින් ඇති වූ පුළුල් සමාජ ආන්දෝලනය, ශ්‍රී ලංකාවේ LGBTIQ (ලිංගික සුළුතර) ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වය යළි මතු කර තිබේ. මෙම විවේචනවල මූලික විරෝධය වී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes