මියන්මාර හමුදාව යුද අපරාද කරලා..!
මියන්මාර හමුදාව විසින් සිඳුකරන ලඳ ඇතැම් ක්‍රියා යුද අපරාධ වලට සමාන බව මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින කණ්ඩායමක් පවසයි. එනම් මියන්මාර හමුඳාව විසින් සිවිල් වැසියන් පැහැරගෙන යාම හා නිවාස, පල්ලි වලට පහර දී සමූල ඝාතන…
මියන්මාර හමුදාව විසින් සිඳුකරන ලඳ ඇතැම් ක්‍රියා යුද අපරාධ වලට සමාන බව මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින කණ්ඩායමක් පවසයි. එනම් මියන්මාර හමුඳාව විසින් සිවිල් වැසියන් පැහැරගෙන යාම හා නිවාස, පල්ලි වලට පහර දී සමූල ඝාතන…
ෂෙහාන් මාලක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් පැමිණියේ නැති නම් ඔහුට වන දේ සිතා ගැනීමටවත් නොහැකි බව කාදිනල් හිමිපාණන් කියා සිටිති. පසුගිය 14 දා ෂෙහාන් මාලක තරුණයා සුදු වෑන් රථයක් පැමිණ පැහැරගත් බවත් මෙය කුමන…
රටේ ජනමාධ්‍ය නිදහස මෙන්ම පුද්ගලික නිදහස ද මේ වනවිට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇති බව 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. එම සේනාංක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ…
සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිය ජීවන ගමනට නැවතුම තැබූ කණගාටුදායක පුවත අසන්නට ලැබිණ. නවකයින් අමතා ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා වෙත ගෞරවයෙන් ආචාර කරමි. වසර තුනකට පමණ පෙර සමන්…
මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු…
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප්…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ' අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…
1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ…
https://youtu.be/ZNONmSHMrO0
ඉහළ යන ජීවන වියදමට පිලියමක් ලෙස වැලන්ටයින් දිනයේ සිට සමෘද්ධි දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. මේ අනුව රුපියල් 3500 ක දීමනාව රුපියල් 4500 ක් දක්වාද, රුපියල් 2500 ක් වූ දීමනාව රුපියල්…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පිරිසක් අද උදේ (14) ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි. පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට…
රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිම සෙවීමක් බැලීමක් නැතිව රටේ ගොවිතැන කාබනික කරණය කිරීමේ විපාක ලෙස, වර්තමානයේ උද්ගත කෘෂිකාර්මික සහ ආහාර අර්බූදයට පිළියම් ලෙස ඉදිරි යල කන්නයේදී හමුදාව දිවයිනේ සෑම කුඹුරකටම යොදවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ…
පවුල් දේශපාලනය කියන එක ලංකාවේ අපිට අමුතු දෙයක් නෙවෙයි. පවුල් දේශපාලනයේ මහා ගස් වගේම පැලහැටිත් අපි දැකලා තියනවා. ඇත්තටම අද ලංකාවේ දේශපාලනට තියෙන එක කරුමයක් තමයි මේ පවුල් දේශපාලනය. පවුල් දේශපාලන ගැන කතා කරනකොට ලංකාවේ…
2013 වසර වන විට ලංකාවේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවය වූයේ බොර තෙල් ටොන් එකක් දහනයේදී පිට කරන ශක්තිය මෙන් එකොලොස් දහස් එකසිය විසිපහකි (11125 ktoe ). මින් ඒකක 4814ක් දැවමය ශක්ති ප්‍රභව වලින්ද, ඒකක 4582ක් ෆොසිල…
එලබෙන මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ලංවීම උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් එම කොමිසම පෙන්වා දෙන්නේ විදුලි පරිභෝජනය…
අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිරිසකට ලබාදුන්නා යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් පිරිසකට කුනුහරුපයෙන් බැනවැදී ඇත. මෙම ආණ්ඩුව හැදුවේ තමන් බවත් සජිත්ට වැඩ කරපු…
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් නොයේක් වරප්‍රසාද ගනිමින් තම වෘත්තීය අයිතීන් පාවා දෙමින් ඇතැයි කියමින් එම හිමියන් නායකත්වය දරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් පිරිසක් සංගමයේ තීරණයන් පසෙක දමා මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක් පෙන්වා දුන්නේය. ඔහු කියා තිබුණේ, විධායක…
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරි කාලයේදී ගෙන එනවා යැයි කියන නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වන්නේ…
https://youtu.be/8uY1_d1wgVI
https://youtu.be/tc3vXQOokiI
වැඩ ලක්ෂයක් නමින් ක්‍රියාත්මක වැඩසටහන බැසිල් පිම්බීමේ පුහු වැඩක් බවත් එම ව්‍යාපෘතිය සඳහා නිකරුණේ විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරමින් ඇති බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයින්තර කතාබහක් ඇතිවී ඇතැයි 'අයිතිය' වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ අවුරුද්දේ…
අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා යැයි කියමින් රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇතිබව වාර්තා වෙයි. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පසුගිය දා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes