වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.
පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන…
පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව…
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස…
https://youtu.be/gearOCsxBAs
- අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි…
අස්වැසුම වර්තමාන තත්වය: 2023 ඔක්තෝබර් අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාව පමණක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති අස්වැසුම වැඩසටහන බිම් මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී සිටින බව…
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව…
https://youtu.be/ivL2UQzfOeg
https://youtu.be/yYltGkHm86o
සියලු විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය මේ බව පැවසුවේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ටී. රෝහණ සිරිවර්ධන…
වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය…
දර්ගා නගරයේ, පහේ කණුවේ, මීගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ධනපාල ප්‍රනාන්දු නමැත්තාට පිරිසක් පොලු මුගුරුවලින් පහර දී නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන්නේ 1992 ජනවාරි මස 15දායි. එම මිනීමැරුම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව දෙන්නේ 2023…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය. එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ…
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි. චෙරියපනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී…
https://youtu.be/e7tmYFsBvps
https://youtu.be/t3ungZyVip0
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes