වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 6000ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්
https://youtu.be/0NGa_YJKjos
https://youtu.be/0NGa_YJKjos
සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ මුලින්ම අපිට කියන්නකො ඔබ කොහොමද මේ යෝජිතය විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත දේශපාලන තත්වය තේරුම් ගන්න උත්සාහ කරන්නේ ? ව්‍යස්ථා සංශෝධන සහ ජනතා කැමැත්ත අතර සම්බන්ධතාවයේ ඉතිහාසය හැදිල තියෙන්නෙ…
පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින රැදවියන් ඝාතනය කළ…
නව කෙරෝනා වෛරසයට මේ වන විට ලංකාවේ පුද්ගලයින් 18,000 ක් පමණ ගොදුරු වී ඇති අතර මරණ 66 ක් වාර්තා වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් රෝගීන් වාර්තා වෙද්දී මේ වෛරසය මේ වන විට බන්ධනාගාර තුලටද පැමිණ…
ඉකුත් වසරට සාපේක්ෂව ලබන වසරේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම රුපියල් කෝටි හාරදහසකට වැඩි ප්‍රමාණයක කප්පාදුවක් සිදු කර ඇති බව පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ගුරු විදුහල්පති බලාපොරොත්තු සුන් කළ අයවැය හෙලා දකිමින් වෘත්තිය සමිති…
අභියාචනාධිකරණය තුලින් අද ලබා දුන් තීන්දුව තමන් දෙදෙනාට පුද්ගලිකව ලබා දුන් තීන්දුවක් නොවන බවත් එය සමස්ත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් බව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි. අධිකරණයක් තුලින් සාධාරණයක් ඉෂ්ඨ වෙයි…
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල හා එක්ව ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම් ප්‍රතිපත්තිය පිළිබදව හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවෙන් ඉවත් වීමේ තීරණය…
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දිගු කාලයක් අධ්‍යයනය කරමින් ඉන්න පර්යේෂිකාවක් ලෙස පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක ගැන පළමුවෙන් දැනගන්න කැමතියි. පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියෙන උත්තරීතරම ආයතනය. මොකද අපි හැමදෙනාටම බැහැනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි වෙනුවෙන් කතා…
කොරෝනා ආසාදනය වූ බව පවසා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරුවකුගේ බිරිඳගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාට නිර්දේශ කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය…
මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට නියෝග…
පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමිදානය සිදුකිරීම කිසිසේත්ම නොකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසනවා. කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු තලෙයි මන්නාරම හෝ ලංකාවේ කිසිම ස්ථානයක භූමිදානය සඳහා…
අද වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 18000 කට ආසන්න වී ඇත. මරණ 66 කි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වන විට මරණ පැවතියේ 13 කි. ඒ අනුව ඔක්තෝමබර් 04 දා සිට අද වන විට මරණ 53…
https://youtu.be/OCipzitXqeY
මෙවර ඉදිරිපත් වුයේ ජනතාවගේ ජිවත් වීමේ අර්බුදයට පිලිතුරු ජනතාවම සොයා ගන්න ජනතාව පිට අර්බුදය පටවපු, ආණ්ඩුවේ ගැලවීමට යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුවට උත්තර නැති අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.…
මහින්ද සූර්‍ය දිව්‍ය රාජයා කියලා නිර්මාල් දේවසිරි මහාචාර්යතුමා කියලා තියෙනවා දැක්කා. ඊට කලින් මහේෂ් හපුගොඩත් ලියලා තියෙනවා දැක්කා මහින්ද කියන්නේ ලංකාවේ හුදී ජනයාට දෙවියෙක් කියලා. මේ කතන්දර දෙකත් එක්ක මට හිතෙන දේ ලියන්න හිතුනා. මහින්ද…
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි සැකකරුවන් පස් දෙනෙකු අද (18) අලුයම එකට පමණ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්ව…
බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්‍ෂත්‍රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8%…
නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් හඳුනා ගැනීම සඳහා යයි පවසමින් නොවැම්බර් 12 සිකුරාදා සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා පොලීසියද ඩ්‍රෝන යොදා ගැනීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද එදිනම නියමුවන් රහිත සැහැල්ලු…
කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ…
මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක. මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද?…
රට අනතුරක තිබෙනවා. කොවිඩ් වසංගතය රට පුරාම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් රට තුළ දිනපතාම කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු පමණ මිය යමින් තිබෙනවා. ලොකයේ තත්වයද මේ වගේයි. මෙහෙම ව්‍යසනයක් රට තුළ තිබියදී මේ ව්‍යසනයෙන් වන ආර්ථික…
මුල්ලේරියාව රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය ගැන රටේම කථාබහක් පහුගිය දිනවල ඇති වුයේ එහි ඇති වූ කාර්මික දෝෂය නිසාය. දිනකට PCR සාම්පල පරීක්ෂණ 1500 ක් පමණ සිදු කෙරන අතර, එම යන්ත්‍රයේ හටගත් දෝෂය නිසා පරීක්ෂණ…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ දී අවධානය යොමු විය යුතු කරුණු අටක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව වෙත ලිපියක් යවා තිබේ. වසර 42 කාලසීමාව තුළ…
රසායනික පොහොර අවභාවිතය නිසා නොරොච්චෝලේ ප්‍රදේශයේ නිල්පාට දරුවන් උපදින්නට පටන් ගෙන ඇති බවත්, වෙනත් රටවල් රසායනික පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් පමණ යොදන විට අපි කිලෝ 300ක් භාවිතා කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes