ඉගෙනීමට වෙන්කරන මුදැලින් කෝටි හාරදහසක කප්පාදුවක්!
ඉකුත් වසරට සාපේක්ෂව ලබන වසරේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම රුපියල් කෝටි හාරදහසකට වැඩි ප්‍රමාණයක කප්පාදුවක් සිදු කර ඇති බව පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ගුරු විදුහල්පති බලාපොරොත්තු සුන් කළ අයවැය හෙලා දකිමින් වෘත්තිය සමිති…






















