“නවගමුව පොලීසියට ආපු එකෙක් පණ පිටින් යවන්නේ නැහැ කියලා තර්ජනය කළා” – මිය ගිය ඩිලාන්ගේ මව කියයි.
නවගමුව පොලිසියේ සිර මැදිරිය තුල සිය දිවි හානි කර ගත් තරුණයෙකුගේ මළ සිරුරක් හමු වුයේ පහුගිය 31 දාය. පොලිසිය පැවසුයේ මොහු ඇඳ සිටි ඩෙනිම් කලිසමෙන් නූලක් ඉරාගෙන එය ආධාරයෙන් ගෙල වැල ලාගෙන ඇති බවය. නමුත්…
























