අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකරමින් මෙරට රැඳිසිටි විදේශකයින් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!
පරිගණක හා ජංගම දුරකතන භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදු කළ බවට සැක කෙරෙන පේරු සහ චීන ජාතිකයින් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක නියෝග කර තිබේ. කොම්පඤ්ඤ වීදිය පොලිසිය…

























