මහ බැංකුවේ සංචිත ප්‍රමාණයේ වෙනසක්
නවතම පුවත්

මහ බැංකුවේ සංචිත ප්‍රමාණයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ…

පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි  – 13 දෙනෙකු මරුට
නවතම පුවත් විදෙස්

පලස්තීන රෝහල ඉදිරිපිටදීම, රෝගීන් සහිත ගිලන් රථවලට ඊශ්‍රායලය පහරදෙයි – 13 දෙනෙකු මරුට

  ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල අසලට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගෙන් එල්ල වී ඇත්තේ, දැඩි විරෝධයකි. මෙවන් පසුබිමක, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන්…

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් – පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවයි

වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපන…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.
අවකාශය ආර්ථික නවතම සාකච්ඡා

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.

අපි ගාල්ලට  ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට…

වයස අවුරුදු16ට අඩු ගැහැණු ළමයින් 194ක් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා
නවතම පුවත්

වයස අවුරුදු16ට අඩු ගැහැණු ළමයින් 194ක් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා

පරිශ්‍රය සැපයීමත් වරදක් - කාන්තා හා ළමා කාර්යාංශය වයස අවුරුදු16ට අඩු ගැහැණු ළමයින් 194ක් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී බරපතල ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.…

ළමා අපචාරවලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂය සහාය දෙනවා…
නවතම පුවත්

ළමා අපචාරවලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂය සහාය දෙනවා…

ළමා අපචාරවලට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂය එයට උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අද සමාජයේ ළමා හිංසනය, අතවර, අපචාර, තර්ජන, ගර්ජන දැවැන්ත ඛේදවාචකයක් වී ඇති බවත්…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් – We Have A Dream…
ආර්ථික නවතම පුවත්

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් – We Have A Dream…

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් සමාජ සංවිධාන රැසක් එක්වී පිහිටුවාගෙන තිබෙන We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාල්ල පුරවැසි සභාව 2023 ඔක්තෝබර් 27 වන දින (ඊයේ) සවස දංගෙදර, සමෝදා උත්සව ශාලාවේදී…

නිල ඇඳුම් නැති, වයස් භේද නැති ‘ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ’ නිර්මාතෘවරිය…
අවකාශය නවතම පුවත්

නිල ඇඳුම් නැති, වයස් භේද නැති ‘ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ’ නිර්මාතෘවරිය…

යසෝදරා පථන්ජලී, එක්සත් රාජධානියේ ඉපිද, වසර 30ක් එහි රැඳී සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි ව්‍යවසායිකාවකි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් සංවර්ධිත රටවල් කරා සංක්‍රමණයවීමට උත්සහ දරද්දී, ඇය එක්සත් රාජධානිය අතහැර ශ්‍රී ලංකාවට පැමිණියා…

අවුරුදු 33ක්, අරගලය අපේ ජීවිතය බවට පත්වෙලා..
අවකාශය නවතම පුවත්

අවුරුදු 33ක්, අරගලය අපේ ජීවිතය බවට පත්වෙලා..

පාරවල් දිගට, තාප්ප ගානේ දේශපාලකයන්ගේ පෝස්ටර් නිතරම දකින්න ලැබුණත්, ජාතික වීරවරයො කියන අයගේ, හිටපු අගමැතිවරු, ජනාධිපතිවරු, මැති ඇමති ගොල්ලන්ගේ ලොකු ලොකු පිළිම හැම තැනම තිබුණත් මේ වගේ තැනක් සමහර විට ඔබ තවම දැකලා නැතුව ඇති.…