අනුකම්පාව ද? අභිමානය ද?
"අභිමානවත් මලෛයහ ජනතාවගේ" ඊයේ පාගමනේ 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය. වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම…
"අභිමානවත් මලෛයහ ජනතාවගේ" ඊයේ පාගමනේ 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය. වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම…
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි යි. එම කමිටුවේ සභාපති…
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත්…
රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්…
දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ…
දීප්ති කුමාර ගුණරත්න මොනවා උනත් මරු සටනක් දෙනවා. ඒක නිකං කම් ඕ ගෝ චිකාගෝ වගේ සටනක්. මෝර්ටල් කම්බැට් වගේ මතවාදීය නෙලිල්ලක්. දශක ගණනාවක් වතුර යට ඔබාගෙන හිටිය බැලුමක් වේගයෙන් උඩට එනවා වගේ දීප්ති උඩට එනවා.…
ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළේය. මුදිත පීරිස් පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින්…
ඉඩම් මැනීම, කැබලි කිරීම, තක්සේරු කිරීම සඳහා මිනින්දෝරුවරුන්ගේ ගාස්තු ඉහළ දමා තිබෙන බව වාර්තා වනවා. ඒ, අධිකරණ අමාත්‍යවරයාට පැවරි ඇති විශේෂ බලතලයකින්. ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වැනි සහ…
උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. මෙම නව බඳවා ගැනීම් යටතේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා…
කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව තුළ ගංජා වර්ග 22 ක් ඇති බවත්, කංසා වලින්…
බොහෝ විට ජනතා සේවය සඳහා යෙදවීමට ඇති කාලය පෞද්ගලික සුඛ විහහරණය සඳහා යොදවමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් අතර තමන් ගේ පෞද්ගලික මුදල් පමණක් නොව රාජකාරි වේලාවෙන් බැහැර කාලය ද ජනතා සේවය…
උඩවලවේ ගොවි ජනතාවට මොණරාගල ගොවීහු පිහිට වෙති. මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක්…
යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පසුගිය 31 දා පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.…
නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ගාස්තු නියාමනය කරන තුරු ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට හෝ අඩු කිරීමට නොහැකි බව…
චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (Sinopec) හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇති අතර දෙවන තොගය හෙට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින්…
තවත් දේශසීමා කතාවක, 25 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මීට වසර හයකට පෙර ෆේස්බුක් හරහා මුණගැසුණු ආන්ද්‍ර ප්‍රදේශ්හි පුද්ගලයෙකු සමඟ විවාහ වීමට ඉන්දියාවට ගොස් තිබේ. සංචාරක වීසා මත ඉන්දියාවට පැමිණි විග්නේෂ්වරී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශයේ පදිංචි 28…
ලොව මුල්ම ඇස් කණ්ණාඩි ලෙස ඇතමුන් හදුන්වන දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කරන ලද්දේ ලක්දිව ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේදීය. ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දෝෂයක් ඇති වී දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කෙරුණු…
සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් 1,280,000ක් “අස්වැසුම” සඳහා ඉල්ලුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇත. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලබන පවුල් 393,094ක් සඳහා අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය අවසන් වනතුරු සමෘද්ධි…
බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත් මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන එන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියන්නේ බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත්…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අද දෙරණට අනුව අද…
2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය විසින් සැප්තැම්බර් මස දක්වා කල් තැබුණා. අද දෙරණට අනුව, නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද…
මැතිවරණ තුනක් පැවැත්වෙන බැවින් 2024 වසර මැතිවරණ වසරක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය. විජේවර්ධන පැවසුවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ ලබන වසරේ පැවැත්වෙන බවයි. ජනාධිපති රනිල්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසෙනවා. 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ…
1989 ජූලි මාසයේ 31 වැනිදා ද කලු ව යන්නේ එළිය දුන් සඳකට වෙඩි තියා බිම හෙලීම නිසාය. මීට වසර තිස් හතරකට එපිට දවසක දී සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය විය. කිසිවකුටත් අබමල් රේණුවක…
පකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) රැස්වීමක් පවත්වමින් සිටි වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes