දේශබන්දු තෙන්නකෝන් වරදකරුවෙක් බවට පාර්ලිමේන්තු විමර්ෂණ කමිටුව තීරණය කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ පාර්ලිමේන්තුව කමිටුවේ දී ඔහුව වරදකරු කර බවට තීරණය කර තිබේ. කතානායකවරායා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

එසේම ඔහු තනතුරෙන් ඉවත් කිරීමටද අදාළ කමිටුව මඟින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Social Sharing
අවකාශය නවතම