සාලි නිදහස්..!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…
ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…
https://youtu.be/Ltcb55vur70
චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර…
අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්…
https://youtu.be/lHEHkHCmFCg
එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා…
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ…
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා අගනගරයේ විරෝධතා සහ සැමරුම් කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…
ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes