රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!
නවතම සාකච්ඡා

රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මුස්ලිම් මළ සිරුරු භූමදානය ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් කරගත්ත බවක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ.. මේක ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යතාවය තිබුණේ නෑ.…

අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!
නවතම සාකච්ඡා

අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න…

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර
නවතම විශේෂාංග

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර

කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව…

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්
නවතම

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්

අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත්…

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ
නවතම

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම්…

අපි කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ.- මර්වින් සිල්වා
නවතම

අපි කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ.- මර්වින් සිල්වා

අපේ පක්ෂයේ අය කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ. තාත්තා හැදුවා පක්ෂය විනාශ කරන්න. තාත්තට ඒක බැරිවුනා. නමුත් සජිත් ප්‍රේමදාස පුතාට ඒක කරන්න පුළුවන් වුනා.  ඒ පක්ෂයේ අයට නැවත එක්සත් ජාතික පක්ෂය සමග…