Hour of Big Players!!!
අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි.…
අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි.…
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය…
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ…
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි. පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්රී…
මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…
එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අද පැවරී ඇත්තේ නැදුන්ගමුවේ රාජාගේ වගකීම බවත් පක්ෂයත් සාදාගෙන ඉදිරියට ගමන් කළ යුතු වන්නේ සිය කරමත තබා ඇති ලක්දෙරණ නැමැති කරඬුව සුරක්ෂිතව වැඩම කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…
පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික…
තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ…
අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත්…
ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය…
පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ…
https://youtu.be/_T5pz4Inenk
නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය…
https://youtu.be/mqjyUob5KTo
පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු…
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අප්‍රේල් මාසේ වෙනකොට දෙවෙනි ඩෝස් එක දෙන්න ඕනී නමුත් දැන් ඒක මැයි මාසෙට ගිහිං තියෙනවා. මේ වෙනකොට රජය සහ සවුඛ්‍ය අමාත්‍යාංශය විශාල අර්බුදයක ඉන්නවා, මොකද අවශ්‍ය එන්නත් ප්‍රමානය ගෙනල්ලා…
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මුස්ලිම් මළ සිරුරු භූමදානය ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් කරගත්ත බවක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ.. මේක ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යතාවය තිබුණේ නෑ.…
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න…
කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව…
https://youtu.be/ut3xWVKxxKg
https://youtu.be/OX7m9oaO3jw
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes