ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?
නවතම

ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?

ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස්…

දරුණු ගණයේ අපරාධ වාර්තාවීම්  වැඩිම 2015 වසරේ!
නවතම

දරුණු ගණයේ අපරාධ වාර්තාවීම්  වැඩිම 2015 වසරේ!

දරුණු ගණයේ අපරාධ වාර්තාවීම්  2019 වසරේදී පහල ගොස් ඇතැයි පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන සඳහන් කරයි. 2015 වසරේදී 39,590 ක්ද, 2016 වසරේ 36,937 ක්ද, 2017 වසරේ 35,978 ක්ද, 2018 වසරේ 36, 355 ක්ද ලෙසින් වාර්තා වී ඇත.…

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?
නවතම

අලුත්ගම පොලිසීය අලුත් ගමනකද?

ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා‌ සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා…

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!
නවතම

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!

මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා…

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  
නවතම

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.…

දෙරණට එරෙහිව ”දම්පල් දරුවෝ” ගෙන් පැමිණිල්ලක්!
නවතම

දෙරණට එරෙහිව ”දම්පල් දරුවෝ” ගෙන් පැමිණිල්ලක්!

දෙරණ මාධ්‍ය ආයතනය සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කරමින් ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සම්බන්ධව අද (08) දින ”දම්පල් දරුවෝ” ජාතික සංවිධානය…

සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා
නවතම සාකච්ඡා

සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා

අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න? මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි…

අරලගංවිල පොලීසිය මහපාරේදී ව්‍යාපාරිකයෙකුට පොලු වලින් පහර දෙයි.
නවතම

අරලගංවිල පොලීසිය මහපාරේදී ව්‍යාපාරිකයෙකුට පොලු වලින් පහර දෙයි.

සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට සිටියදී පොලිස් කැබ් රියකින් පැමිණි අරලගංවිල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් එහි ව්‍යාපාරිකයාට පොලු වලින් පහර දීමක්  සම්බන්ධව අයිතිය වෙත වාර්තා විය. අරංගලවිල ප්‍රසිද්ධ වාහන අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන ඉන්ද්‍රජිත් සඳරුවන්…