පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…

පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!
නවතම

පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක්…

පෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!
නවතම

පෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ…

පොලිස් හිංසන දරාගත නොහැකිව පවුල පිටින්ම පොලිසීය ඉදිරිපිට විරෝධතාවයක!
නවතම

පොලිස් හිංසන දරාගත නොහැකිව පවුල පිටින්ම පොලිසීය ඉදිරිපිට විරෝධතාවයක!

දොලොස් වසරක කාලයක් තිස්සේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ තාඩන පීඩන නිසා තමන්ට දරු පවුලට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට සිය දරු පවුල සමගින් අද …

මුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM
නවතම

මුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM

යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට…

පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?
නවතම

පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?

පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.
නවතම

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.

පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි…

මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මරුට!
නවතම

මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මරුට!

මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට…

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!
නවතම

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!

බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක්…