දෙරණ මාධ්‍ය ආයතනය සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කරමින් ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සම්බන්ධව අද (08) දින ”දම්පල් දරුවෝ” ජාතික සංවිධානය පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ පොදු නැමති ටෙලි නාට්‍යයේ විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප්‍රචාරයක් ලබාදුන් බවට නිරීක්ෂණය වූ බවත් එමගින් දෙරණ ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධානීන් සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින්…
Read MoreTag: sri lanka police headquarters
සමහර පොලිස් නිලධාරීන් නිල ඇඳුම් දාගත්තාම හිතන් ඉන්නේ තමන් තරම් චණ්ඩියෙක් නෑ කියලා
අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න? මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි නෛතික තත්වය, එය පැමිණ වීමෙන් ඇති වන ඵලවිපාක ගැන පොලිස් නිලධාරීන් හරියට දැනුවත් නැහැ. මං දන්න අන්දමට යම් මට්ටමක දැනුමක් පොලිස් විද්‍යාලයේ දී ලබා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනුම ලබාදුන්නත්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ඉඳන් 15 දක්වා ඒ කොටසේ තියෙන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව හරි අවබෝධයක් බොහෝ පොලිස් නිලධාරීන්ට නැහැ. ඒ නැති නිසා…
Read Moreඅරලගංවිල පොලීසිය මහපාරේදී ව්‍යාපාරිකයෙකුට පොලු වලින් පහර දෙයි.
සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට සිටියදී පොලිස් කැබ් රියකින් පැමිණි අරලගංවිල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් එහි ව්‍යාපාරිකයාට පොලු වලින් පහර දීමක් සම්බන්ධව අයිතිය වෙත වාර්තා විය. අරංගලවිල ප්‍රසිද්ධ වාහන අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන ඉන්ද්‍රජිත් සඳරුවන් රාජපක්ෂ(32) නමැති ව්‍යාපාරිකයෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇත. මොහු ඉකුත් දෙසැම්බර් 08 දා රාත්‍රි 9.30 ට පමණ සිය වෙලඳසැල වසා යාමට සුදානම් වන අවස්ථාවේ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන ඉසුරු හා පැතුම් යන අය පැමිණ ඇත. ඒ් ඔවුන් දෙදෙනා වෙත් ගමනක් ගොස් පයින් පැමිණෙන අතරය. එහිදී ඔවුන්ගේ ඉල්ලීම මත සඳරුවන්ගේ මොටර් රථයෙන් අරලගංවිල නගරයේ ඇති රන්තරු…
Read More