පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි
නවතම

පෙර වැරදි ඇති අයට පොහොට්ටුවේ නාම යෝජනා අහිමි වෙයි

විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට…

යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…
නවතම

යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…

යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…

රනිල්ගේ කතාව ගැන මගේ කතාව
නවතම විශේෂාංග

රනිල්ගේ කතාව ගැන මගේ කතාව

- කේ. සංජීව - රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ…

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි
නවතම විශේෂාංග

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි

  - අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත්…

අපනයන ආර්ථිකට ප්‍රවේශයක්
නවතම විශේෂාංග

අපනයන ආර්ථිකට ප්‍රවේශයක්

  විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ…

පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ
නවතම

පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ

  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට
නවතම

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?
නවතම

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?

අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම්…

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…
නවතම

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…

ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි
නවතම

ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි

  මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…