විදේශ වෙළඳපොල සම්පුර්ණයෙන් වැහිලා
https://youtu.be/hF8SCes-uAg
https://youtu.be/hF8SCes-uAg
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…
හෙට එනම් පෙබරවාරි 04 නිදහස් දාට රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාට ජනාධිපති සමාව පිරිනමනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. අධිකරණයට අපහාස කළා යැයි අසාධාරණ සිරදඬුවමකට යටත් කර…
පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…
ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය මත පදනම්ව ආර්ථිකය හසුරවමින් විදෙස් සංචිත විශාල වශයෙන් ගොඩනඟා ගන්නට සමගි ජන බලවේගය සතුව දියුණු ආර්ථික වැඩපිළිවෙලක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. 'ආර්ථිකයේ නිවැරදි දිශාව'…
දුවන්න පටන් අරගෙන තියනවා යැයි ජාතික සමගි ජනබලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩිකිරීමට විරුද්ධව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ…
මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම ලබා බන්ධනාගාර ගතව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී දැන් පොහොයක් පසු වී ඇත. නිදහස ලබා මාසයක් යාමට මත්තෙන් ඔහුට…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…
එක පාරක් ඡන්දය ඉල්ලනවා කියා ඇවිත් දැන් දෙපාරක් ඡන්දේ ඉල්ලන්න හදන බවත් මේ රජය හැමදාම කරන බොරුව තවමත් සිදු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ධම්මික පැණිය දී ජනතාව…
පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික…
මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කළ තර්ජනය සම්බන්ධ පරීක්ෂණවල ප‍්‍රගතිය කුමක්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. රණවිරු දඩයම ලේබලය අලවාගෙන ශානි අබේසේකර…
තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ…
අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත්…
https://youtu.be/ZbJvNlK8wsM
ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත්…
පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු…
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට…
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ…
කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes