ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් රට ගොඩයයි ද? වැනසෙයි ද?
අවකාශය නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් රට ගොඩයයි ද? වැනසෙයි ද?

– සී ජේ අමරතුංග –  දේශපාලන ආරංචි මාර්ග කියන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින්නේ අවසන් අදියරේ ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ය. විදේශීය ද්වි පාර්ශවික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්…

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්!
අවකාශය නවතම

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්!

මෙම සියවසේ අවසානය වන විට අප ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවත්, එය 2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ "කඩවුණු පොරොන්දු" ලෙස දක්වමින් අනතුරු අඟවා ඇති බවත්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණය හිමියෝ එකඟ වෙති!
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණය හිමියෝ එකඟ වෙති!

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ වන බව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලින් සමන්විත සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව…

සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
නවතම පුවත්

සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…

රොෂාන් රණ­සිං­හ ඇමැතිකමෙන් ඉවතට…
නවතම පුවත්

රොෂාන් රණ­සිං­හ ඇමැතිකමෙන් ඉවතට…

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ. ජනාධිපති රනිල්…

සැප්තැම්බර් අස්වැසුම අද සිට!
Uncategorized

සැප්තැම්බර් අස්වැසුම අද සිට!

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් අද (23 දා) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියයි. ප්‍රතිලාභී පවුල් දහතුන් ලක්‍ෂ හැත්තෑහත් දහසක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල බැංකු වෙත…

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමුවෙයි…
ආර්ථික නවතම පුවත්

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමුවෙයි…

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් මහත්මිය ඇතුළු දුත පිරිස ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව…

“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..
අවකාශය නවතම

“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..

GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ සුභාශිනී විෆ්ලර් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ලංකාවේ දක්ෂ හා සදාචාරාත්මක පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ඉල්ලා…

අය වැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන ආර්ථිකය දිරිගැන්වීමයි…
ආර්ථික නවතම පුවත්

අය වැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන ආර්ථිකය දිරිගැන්වීමයි…

මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් දීම බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම…