ජනපති රනිල් පාර්ලිමේන්තු සභාවාරය කල් දැමීමට සැරසෙයි
නවතම පුවත්

ජනපති රනිල් පාර්ලිමේන්තු සභාවාරය කල් දැමීමට සැරසෙයි

පාර්ලිමේන්තු සභාවාරය කල් දමා නැවත කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත. නව සභාවාරය පෙබරවාරි 7 දා කැඳවීමට නියමිතව ඇත. පරිලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති ඇතැම් පනත්…

අභියෝග නිවැරැදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යමු…
නවතම පුවත්

අභියෝග නිවැරැදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යමු…

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනපති කියයි අභියෝග නිවැරැදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යෑමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියලු දෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

10,000කට ඉඩම් අයිතිය පැවරීම ජනවාරියේ ජනපතිගේ උරුමය වැඩසටහනින්…
නවතම පුවත්

10,000කට ඉඩම් අයිතිය පැවරීම ජනවාරියේ ජනපතිගේ උරුමය වැඩසටහනින්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ සඳහන් “උරුමය” වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන වසරේ ජනවාරි මස අවසන් වන විට ලබා දීමට රජය…

සැබෑ අභියෝග හඳුනාගෙන එක් වෙමු…
නවතම පුවත්

සැබෑ අභියෝග හඳුනාගෙන එක් වෙමු…

අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යය බව…

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට…
ආර්ථික නවතම පුවත්

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා…

VAT ගැන රජයෙන් අලුත්ම තීරණයක්!
ආර්ථික නවතම පුවත්

VAT ගැන රජයෙන් අලුත්ම තීරණයක්!

එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි විය යුතු සීමාව රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එය 2024 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වනු ඇත. නීති කෙටුම්පත් සම්පාදක…

IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන විශ්වාසයක්!
ආර්ථික නවතම පුවත්

IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන විශ්වාසයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමි වනු ඇති බව විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!
අවකාශය නවතම

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ. ආර්ථික ස්ථායීකරණ සහ මූල්‍ය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කිරීමට රජය දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව…

සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.
අවකාශය නවතම

සංක්‍රාන්තික යුක්තිය සඳහා ස්වාධීන කොමිසමක්.

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා  වූ වැදගත් පියවරක් ලෙස සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ…

ජාජබ ඉදිරියෙන්, දෙක පොහොට්ටුව, සජබ තුනට වැටිලා  – ජාතික බුද්ධි සේවය
අවකාශය නවතම විශේෂාංග

ජාජබ ඉදිරියෙන්, දෙක පොහොට්ටුව, සජබ තුනට වැටිලා  – ජාතික බුද්ධි සේවය

ලබන වසරේ ජනාධිපතිවරණය ඉල්ලක්ක කරගෙන දැන් ක්‍රියාත්මක වන කිසිදු කණ්ඩායමකට ජයග්‍රහණය සඳහා  අවශ්‍ය සියයට පනහක ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවක් නැති බව ජාතික බුද්ධි සේවය ජනාධිපතිතුමා වෙත ලබා දී ඇති බුද්ධි වර්තාවක සඳහන් වෙයි. කිසිදු තනි…