මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි
නවතම පුවත් වීඩියෝ

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි

https://youtu.be/K9kRwNnhpXg මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් පවතින බව කෝපා කමිටුවේ දී හෙළිවුණා. ලබන වසර සඳහා වන අයවැය මඟින් රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් වෙන්කර ඇති පසුබිමක එම මුදලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි නිලධාරීන්…

විරෝධතා වලින් 103ක් රෝහලේ
නවතම

විරෝධතා වලින් 103ක් රෝහලේ

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ(09) පැවති විරෝධතා නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් පුද්ගලයෙකු දැඩි…

ලිබියානු ජනතාවත් පාරට
නවතම විදෙස්

ලිබියානු ජනතාවත් පාරට

අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් වීදි බැස තිබේ. මේ අනුව ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කර…

අජියා, විප්ලවේ සංගීතකාරයා
නවතම විශේෂාංග

අජියා, විප්ලවේ සංගීතකාරයා

අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා…

ගෝඨා ගෙදර යන්න කියමින් අද රටම ගෙදර
නවතම

ගෝඨා ගෙදර යන්න කියමින් අද රටම ගෙදර

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක්  අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ. ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. මෙම වැඩවර්ජනයේ විශේෂත්වය වන්නේ ඇඟලුම් කම්හල් ද සිය හාම්පුතාලාගේ ඉල්ලීම මත…

පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?
නවතම විශේෂාංග

පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?

පසුගිය 19 වෙනිදා රඹුක්කන සුද්දට වෙඩි තියලා මරලා දාන්න පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මේ ඝාතනය ගැන කියන්නේ තමන් අවම බලය භාවිතා කළා කියලා. උද්ඝෝෂකයින් කලහාකාරී විදිහට හැසිරුණා, ඒ නිසා තමන්ට අවම බලය භාවිතා කරන්න සිද්ධ…

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්
නවතම

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්

පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…

පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?
නවතම විශේෂාංග

පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?

පෙරේදා රෑ මම රත්නපුර කරවිට නගරයට යන්නේ #GoHomeGota2022 විරෝධතාවයක් තියෙනවා කියන ආරංචියට. යනකොට එතන 50ක් විතර සෙනඟ හිටියා. රත්නපුර කලවාන මාර්ගය කරවිටින් වහලා තමයි මේ පිරිස උද්ඝෝෂණයේ හිටියේ. ඒ විතරක් නෙවෙයි කරවිට පළාවෙල පාර වගේම…

රට පුරා හර්තාල්…
නවතම

රට පුරා හර්තාල්…

අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින…

“රඹුක්කනට අවම බලය පාවිච්චි කරන්න උනා” – පොලිස්පති
නවතම

“රඹුක්කනට අවම බලය පාවිච්චි කරන්න උනා” – පොලිස්පති

රඹුක්කනදී ඊයෙ (19) පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන…