ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
නවතම

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!

අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…

චරිත තුනක්…!
නවතම විශේෂාංග

චරිත තුනක්…!

චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම... අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා... ලංකාවෙ…

ජීවිතේ තිබුණේ නැති මෙහෙව් දවසක්…!
නවතම

ජීවිතේ තිබුණේ නැති මෙහෙව් දවසක්…!

අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..! ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල්…

අරගලය දියාරු වෙයිද?
නවතම

අරගලය දියාරු වෙයිද?

පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා 'අරගලයේ දියාරුව' මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ.…

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!
නවතම විශේෂාංග

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද…

ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!
නවතම විශේෂාංග

ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!

ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි. වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට "ජනතාව" කියන වචනයේ අර්ථය…

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!
නවතම විශේෂාංග

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!

ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා…

අරගලයට එලෙස පවතින්න ඉඩ දෙන්න…!
නවතම

අරගලයට එලෙස පවතින්න ඉඩ දෙන්න…!

මේ අරගලයට නායකත්වයක් නෑ. ඒක මීට කලින් තිබුණ අරගලවලින් වෙනස් වෙන්නේ ඒකයි. මේ අරගලයට තියෙන්නේ සටන් පාඨ ටිකක්. මිනිස්සු එකතුවෙලා ඉන්නේ මේ සටන් පාඨ වටේ. එතකොට මේ සටන් පාඨ තමයි මේ අරගලයට නායකත්වය දෙන්නේ. 1/…

මර්දනයට, ආසයි බයයි..!
නවතම

මර්දනයට, ආසයි බයයි..!

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ…