CMU ලොක්කා සේවයෙන් පහ කිරීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය
නවතම

CMU ලොක්කා සේවයෙන් පහ කිරීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධය

සියවසකට අධික කාලයක සිට මෙරටට පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනයේ නිරත ඒ. බවර් සමාගමට ආණ්ඩුව විසින් කිසිදු සහනයක් ලබා නොදෙන පවසා එහි කම්කරුවන් බලෙන් විශ්‍රාම ගැන්වීමට එරෙහිවූ මෙරට කීර්තිමත්  වෘත්තීය සමිති නායකයකු වූ බාලා…

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සජබ පන්දම් අරගෙන…
නවතම

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සජබ පන්දම් අරගෙන…

දුවන්න පටන් අරගෙන තියනවා යැයි ජාතික සමගි ජනබලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩිකිරීමට විරුද්ධව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ…

වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.
නවතම

වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක්  නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස…

උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව වවුනියාවේ විරෝධතා!
නවතම

උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව වවුනියාවේ විරෝධතා!

වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ඊයේ [15] පෙරවරුවේ රැස්වූ දෙමළ දේශපාලන නායකයන්, පාලත් පාලන ආයතන නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණය කළේ වවුනියා නෙදුන්කර්නි ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිවයි. වවූනියාව වැනි දෙමළ ජනතාව බහුතරය වෙසෙන ප්‍රදේශ…

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!
නවතම

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා…

online වර්ජනය තවදුරටත්!
නවතම

online වර්ජනය තවදුරටත්!

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය
නවතම

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය

ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ…

බඩු මිල ඉහල යාමට විරුද්ධ උතුරේ උද්ඝෝෂණයකට පොලිස් බාධා!
නවතම

බඩු මිල ඉහල යාමට විරුද්ධ උතුරේ උද්ඝෝෂණයකට පොලිස් බාධා!

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ බඩු මිල පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරේ දියත් කළ විරෝධතාවයකටත් පොලීසිය බාධා පමුණුවා තිබේ. යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවයත් රැකෙන පරිදි  පසුගිය සති…