රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!
නවතම

රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා…

ජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ…

අතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!
නවතම

අතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!

වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය  ආරම්භ…

කොවිඩ් නිසා සමාජ අපකීර්තියට පත් වූ පුද්ගලයින්ට මොකද වෙන්නේ.
නවතම

කොවිඩ් නිසා සමාජ අපකීර්තියට පත් වූ පුද්ගලයින්ට මොකද වෙන්නේ.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ…

කොකු ගහලා ඇදන් යන ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ! – ඇල්ලේ ගුණවංශ හිමියන්
නවතම

කොකු ගහලා ඇදන් යන ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ! – ඇල්ලේ ගුණවංශ හිමියන්

වැඩියෙන්ම විනාශයන්ට පාර කපා ඇත්තේ පහුගිය යහපාලන රජය කාලයේදී බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඒ පාරේම මේ රජයත් යාමට සුදානම් වන්නේ නම් ඊට එරෙහිව ඇප කැප වී ක්‍රියා කරන බවද උන් වහන්සේ පවසයි. උන්…

සීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! –  මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02
නවතම

සීතල ජිනීවා ලංකාව නිසා උණුසුම් වෙයි! –  මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හෙළිදරව්ව 02

ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ…

පළාත් සභා ගැන තීන්දුවක් ළඟදීම! – රාජ්‍ය ඇමති කියයි.
නවතම

පළාත් සභා ගැන තීන්දුවක් ළඟදීම! – රාජ්‍ය ඇමති කියයි.

පළාත් සභාව අහෝසි කරනවාද ඉදිරියට ගෙනියනවාද කියන එක අපේ ආණ්ඩුව සියලු දෙනා එකතුවෙලා සාමූහික තීන්දුවක් ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් පළාත් සභා හා පළාත් පාළන නව රාජ්‍ය අමාත්‍ය…

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?
නවතම

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙන බව පහුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබුණේය. ඒ පුවතට අනුව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු…