2019 බඳවාගත් අභ්‍යාසලාභීන්  ස්ථිර වෙද්දි  මාස 05 ක් හැලිලා!
නවතම

2019 බඳවාගත් අභ්‍යාසලාභීන්  ස්ථිර වෙද්දි  මාස 05 ක් හැලිලා!

2019 අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේදී මාස 05ක සේවා කාලයක් අහිමිකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අද (17) දින මානව හිමිකම් කොමිසමට (පුත්තලම) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 2019 බඳවාගත් වයඹ පළාත් සභාවට…

ගමින් ගමට ගියේ ජනාධිපති ගෝඨාභය විතරමද?
නවතම

ගමින් ගමට ගියේ ජනාධිපති ගෝඨාභය විතරමද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින් ගමට ගොස් ගම්මාන වල ඇති ප්‍රශ්න සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී ඔහු ගම්මාන වලට යන සෑම අවස්ථාවකම ගන්නා තීන්දු තීරණ සමාජ ආන්දෝලනයට තුඩු දීමක්…

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති
නවතම

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින්…

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී
නවතම

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි…

රජය මානව හිමිකම් වලට බයයිද?
නවතම

රජය මානව හිමිකම් වලට බයයිද?

එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුලුව පැවැත්වීමට ආසන්න බැවින් මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකා මතද කථා කරන්නේ ලංකාවේ  මානව හිමිකම් පිලිබඳවය. විශේෂයෙන්ම මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ ඔවුන්ගේ නායකයා කිසිදිනෙකවත් ජීනිවා…

ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”
නවතම

ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව  එය  ප්‍රතික්ෂේප කිරීමට …

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC
නවතම

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC

ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන්…

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!
නවතම

නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!

දෙවැනි රාජපක්ෂ පාලනය යටතේ පැවැත්වෙන දෙවැනි රාජ්‍ය නිදහස් දින සමරු උළෙලේදී ද ජාතික ගීය ගයන්නේ  සිංහලෙන් පමණක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ. "ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. එපමණයි." ආරක්ෂක ලේකම් මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක,…