ඈන් | Pamunugama Police Tortre | attacks on journalists
https://youtu.be/FF6kTgVBrl0
https://youtu.be/FF6kTgVBrl0
නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු…
https://youtu.be/os0u_aD3qC0
https://youtu.be/Rxnc290cqW8
https://youtu.be/y2zeNveuFY0
මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක්…
2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ…
සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහර දී හිංසනයන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා සීදුව පොලිස් ස්ථානයට එරෙහිව එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට ඊයේ …
අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ…
2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස්…
https://youtu.be/p-gAS1q2188
ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි.. ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්.. කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13…
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා, වැඩිවන දඩුවම් නොලැබ සිටීමේ ප්‍රවණතාවය වැළැක්වීම සහ විශේෂයෙන් වදහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා වහාම රජයේ ක්‍රියාමාර්ගයක්…
අද ජූනි 26 දාය. අද දින අපට වැදගත් වන්නේ වදහිංසාවට ගොදුරු වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය බැවිනි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය - ජුනි 26 යනු වදහිංසා පැමිණවීමේ අපරාධයට එරෙහිව කථා කිරීම සහ ලොව පුරා වින්දිතයින්ට…
රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය…
පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…
පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි…
නිවසින් එළියට ගිය පමණින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින්…
මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට…
බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක්…
පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී වැලිගම නගරයේ දී රථවාහන අනතුරක් හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් පැවසු හතලිස් නම හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමති වරාය සේවකයාගේ මරණය සම්බන්ධව නිකුත් වී ඇති CCTV දර්ශණ හේතුවෙන්…
ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ…
පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං. ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!. මේ මිනිස්සු සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමාජයට මේ මිනිස්සුන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්න…
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ…
ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes