“රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් ඉන්නවා ”- ඇමතිනී සුදර්ශනීගෙන් අනතුරු ඇඟවීමක් !
නවතම

“රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් ඉන්නවා ”- ඇමතිනී සුදර්ශනීගෙන් අනතුරු ඇඟවීමක් !

ගම්පහ දිස්ත්‍රික්කය තුළ PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර තුළ දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය…

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැමිණි ලොකුම අභියෝගය කොවිඩ් – WHO
නවතම

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැමිණි ලොකුම අභියෝගය කොවිඩ් – WHO

දිනපතා වාර්තාවෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ ලෝක  සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් BBC සේවයට ප්‍රකාශයක් නිකුත්…

ආණ්ඩුව සරසවි සිසු ජීවිත සමඟ සෙල්ලමක  
නවතම

ආණ්ඩුව සරසවි සිසු ජීවිත සමඟ සෙල්ලමක  

වසරක් ගත වී ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා වැඩ පිලිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කර සිටියි. මේ වන විට විශ්ව විද්‍යාල වසා දමා වසරකටත් වැඩිය. කොරෝනා වසංගතය…

විදේශිකයින් මෙරට නිරෝධායනය කිරීම අත්හිටුවයි!
නවතම

විදේශිකයින් මෙරට නිරෝධායනය කිරීම අත්හිටුවයි!

වෙනත් රට වල පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කර නැවත පිටත් කර හැරීමේ ක්‍රියාවලියක් පවතින බව විපක්ෂය විසින් දැන් ටික දවසක සිට නඟන චෝදනාවකි. මෙයට ආසන්නතම සිදුවීම වුයේ පහුගිය අ‌ප්‍රේල් 27 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!
නවතම

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර…

කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට මොකද වෙන්නේ?
නවතම

කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට මොකද වෙන්නේ?

මේ පැතිර යන ගෝලීය වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය බව බොහෝ දෙනා පවසයි. මෙරට ජනාධිපතිවරයාද එය පිළිගෙන ඇත. ඒ නිසා මේ වන විට විවිධ රට වලින් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් දැන් ජනතාවට ලබා දෙමින් ඇත.…

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!
නවතම

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…

නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රැකියා වල නියුතු ගර්භණී මව්වරුන්ට අඩු සැලකිලි?
නවතම

නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රැකියා වල නියුතු ගර්භණී මව්වරුන්ට අඩු සැලකිලි?

ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව…

ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි
නවතම

ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි

අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්.  ඒ දෙක පාලනය කරන්න…

ඉන්දියානුවන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා, මෙතන කිසිදු ජාවාරමක් නෑ – සංචාරක ඇමති
නවතම

ඉන්දියානුවන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා, මෙතන කිසිදු ජාවාරමක් නෑ – සංචාරක ඇමති

දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී…