උත්සවශ්‍රීයෙන් විවෘත වන ඇඳන් වාට්ටු!
නවතම

උත්සවශ්‍රීයෙන් විවෘත වන ඇඳන් වාට්ටු!

කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට…

රසායනාගර අර්බුදය උග්‍ර වේ!
නවතම

රසායනාගර අර්බුදය උග්‍ර වේ!

රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ…

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!
නවතම

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත…

මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි
නවතම

මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත්  මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට,…

ඇස්ට්‍රාසෙනිකා 2 මාත්‍රාව ගැන බයක් එපා  –  අමාත්‍ය උදය ගම්මන්පිල
නවතම

ඇස්ට්‍රාසෙනිකා 2 මාත්‍රාව ගැන බයක් එපා  –  අමාත්‍ය උදය ගම්මන්පිල

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය…

අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක – රනිල් වික්‍රමසිංහ
නවතම

අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක – රනිල් වික්‍රමසිංහ

මේක ආණ්ඩුවේ නම බේරා ගන්න දේශපාලන සටනකුත් නොවන බවත් මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රටේ පවතින වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් …

ජනාධිපතිතුමනි, පෞද්ගලික අංශයේ සිටින ගැබිණි මව්වරුන්ටත් අවධානය යොමු කරන්න!
නවතම

ජනාධිපතිතුමනි, පෞද්ගලික අංශයේ සිටින ගැබිණි මව්වරුන්ටත් අවධානය යොමු කරන්න!

කොවිඩ් තෙවැනි රැල්ල ලෙස ව්‍යාප්ත වන නව වෛරස් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට ඉතාම අනතුරුදායක බව මේ වන විට මුලු රටම දන්නා කරුණකි. ඊයේ (09) වන විට මෙරට කොවිඩ් ආසාදිතව ගැබිණි කාන්තාවක් ගාල්ල - කරාපිටියේදී මිය ගියාය.…

කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ ඇණ හිටී
නවතම

කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්ෂණ ඇණ හිටී

මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඇන්ටිජන් පරීක්‍ෂණ ඇණ හිටීමත්, දැඩි ශල්‍ය මුව වැසුම් හිඟයත් නිසා රෝහලේ හෙද හෙදියන් කාර්ය මණ්ඩල හා රෝගීන් බරපතල අනතුරක ලක්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම…

එන්නත් මාත්‍රා මිලියන තුනක් එනවා, අවශ්‍ය මුදල් රජය සතුයි! – ඇමති කෙහෙළිය
නවතම

එන්නත් මාත්‍රා මිලියන තුනක් එනවා, අවශ්‍ය මුදල් රජය සතුයි! – ඇමති කෙහෙළිය

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි කොරෝනා මර්ධන එන්නත් සියල්ල ඉදිරි මාස තුළ ඇතුලත මෙරටට ගෙන එන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් හිමිවීමට නියමිත බවත් එහිදී මහනුවර…

මේ ඉන්දියාවේ  නෙමේ, ලංකාවේ!
නවතම

මේ ඉන්දියාවේ  නෙමේ, ලංකාවේ!

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි කායික රෝග වාට්ටු සංකීර්ණයේ (මෙඩිකල් වෝඩ්) පවතින අධික තදබදය හේතුවෙන් වසංගත තත්වය හමුවේත් රෝගීන් දෙදෙනෙකුට එක් ඇදක ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිමෙන් ජීවිත අවදානම් තත්වයකට පත්ව ඇති බව රෝගීන් පිරිසක් පෙන්වා…