ජෝසප් ස්ටාලින්ට ඇප
නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේය.
නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේය.
ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ…
https://youtu.be/DnDpueSoj3A
https://youtu.be/1dfmaxPWuKw
https://youtu.be/OYpxfHHrIU4
පසුගිය වසරේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරයි. පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්‍රාමිකයෝ 12483කට රුපියල් කෝටි…
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ ගේ අනුගාමිකයන් පිරිසක් විසින් දෙසැම්බර් 6 වැනි සදුදා මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කළ බව ලංකා…
https://youtu.be/bbA4-eLMp14
දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා…
තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…
ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ…
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන්…
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර…
සිය මූලික අයිතිවාසිකම් කඩවන අන්දමින් පැහැර ගැනීම ඇතුළු ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සංගමයේ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ඉදිරිපත් කරනා බවත් 12 දා සිට මාර්ගගත අධ්‍යාපන…
ලක්ෂ හතලිස් තුනක් වන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරින් පියවර ගෙන නැති බව කියමින් ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු…
රටේ ජනතාව පීඩාවට පත් කරමින් ඉහළ දැමු ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත්…
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් තුළ ආරම්භ කර වසර දහයකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා විෂය අධ්‍යක්ෂවරු පත් කිරීමට කටයුතු කර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ජුනි 04 දිනැති ගැසට්…
වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ.…
පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය.…
මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා…
https://youtu.be/JoDoLEzZ-9Y
පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය…
පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන් මහජනතාවගේ බදු මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ. "රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති…
තමන්ගේ මුදල් වියදම් කරගෙන ස්ව කැමැත්තෙන් දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය කිරීමට කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අමාත්‍යාංශය මේ ආකාරයෙන් ගුරුවරුන්ට බල කරන්නේ නම්…
නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ වැඩකරන ජනයාගේ මැයි දින සැමරුම් කොවිඩ් කමිටුව උපයෝගී කරගෙන නතර කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවයි. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් නොපැවැත්වීමට කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes