Tag: gotabaya rajapakse
ජී 07 සමුළුවෙන් ඩොලර් මිලියන 14ක් ලංකාවට
ආහාර ද්‍රව්‍ය ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති බව ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව…
විප්ලවයේ අවසානය කුමක්ද?
-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…
ජයග්‍රහණය ගැන කෙටියෙන්!
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…
රටක් බලා හිඳින ප්‍රේම හසුන් පත, සමනැලයෙක් අතේ එව්වා හම්බ වුණාද?..
මිනිස්සු වුණ අපි මොකක් හරි වෙනකම් බලාගෙන ඉන්න හරිම ආසයි. ඉස්සර අපි ඕසෙට ලියුම් ලියලා ඒවා පොත් අස්සේ දාලා හොවමාරු කරලා ඒකට පිළිතුරු එනකම් ඇස් රිදෙනකම් බලගෙන ඉන්නවා. ඒ කාලේ අස්සේ අපි පිළිතුරු ලිපිය අපේ…
අරගලයට ඒකාධිකාරයක් කුමකටද?
අරගලය විසින් පෙරටුගාමීන්ගේ බලය හඳුනාගත් සේම, පැතුම් කර්නර් වැනි තරුණයන් විශාල ප්‍රමාණයක් ද දේශපාලන නායකයන් වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීමට යන සමහර අය වඩාත් ද්වේශ සහගතව හැසිරෙන බවක් පෙනෙයි. මුලදී අරගලයේ ග්‍රාමීය…
ලිපිය තාම නෑ – කතානායක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි. කතානායක මීට පෙර අවස්ථා ගනනාවකදී ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 13වෙනිදා…
ගෝඨව අත්අඩංගුවට ගත යුතුයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව
වහාම ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවප්රකාශ කර ඇත. එනම් ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ ප්‍රකාශ කොට තිබේ. සර් එඩ් ඩේවි…
ගෝඨාභය රට ගියාද? තවමත් කුමන්ත්‍රණ ඉවර නෑ..!
කතානායක මහින්ද යාපා අබේවර්ධන විටෙක කීවේ ජනාධිපතිවරයා රටේ නැති බවය. ඊටපසු කීවේ ඉන්නා බවය. ඒ අතරේ කටකතා කීවේ ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නැවක බවය. එහෙම මෙහෙම කතා යනකොට අද උදෑසන ලංකාදීප ෆේස්බුක් අඩවිය මෙහෙම වාර්තා කර…
මහ ජන කුණාටුවට හසු වූ සාටකය….
නව මාවතක් සොයා ගැනීම වෙනුවෙන් පිබිදෙන ජන නැගිටීමක් විප්ලවයක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. මානව ඉතිහාසය පුරා නොයෙකුත් ආකාරයේ විප්ලව ගැන අපි දන්නවා. ප්‍රධාන වශයෙන් ප්‍රංශ විප්ලවය (1789-1799),රුසියානු විප්ලවය (1917) සහ ඇමරිකානු විප්ලවය (1775) මේ අතරින්…