ජනාධිපතිම ඥානසාර හිමිගේ තටුවක් කපයි.
නවතම

ජනාධිපතිම ඥානසාර හිමිගේ තටුවක් කපයි.

එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත්…

උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.
නවතම විශේෂාංග

උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.

මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත්…

වී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!
නවතම

වී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!

සහල් මාෆියාව නැති කිරීම සදහා මෝල් මාෆියාකරුවන්ගේ වී මෝල් රජයට පවරාගෙන එහි සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර හෝ ජනතාවට ප්‍රධාන ආහාරය  සාධාරණ මිලකට ලබා ගැනීමේ අයිතිය රජය තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයි පළාත් සභා,…

තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.
නවතම

තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.

පළාත් සභා මැතිවරණ කතාව එනවිට  පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න  සුදානමක් ඇති…

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
නවතම විශේෂාංග

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු,…

පාලන මිල රිවස් කරලා  බඩු මිල ඉහළ යවයි.
නවතම

පාලන මිල රිවස් කරලා බඩු මිල ඉහළ යවයි.

කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත්…

ආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව  වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.
නවතම

ආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන්…