මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති
මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…