දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු

දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. 'අරගලය' තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන්…

අලුත් කියන්නෙ පරණ එකට
නවතම විශේෂාංග

අලුත් කියන්නෙ පරණ එකට

මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා. ‘මචං උඹ දන්නවද අර ගමකට කලවැද්දො ප්‍රශ්නයක් ඇවිත් වෙච්ච දේ?’ ඌ ළගදි මගෙන් ඇහුවා. ‘නෑ බං’ ඌ දන්න…

සමාජ ක්‍රියාකාරී රැට්ටා අත්අඩංගුවට
නවතම

සමාජ ක්‍රියාකාරී රැට්ටා අත්අඩංගුවට

පසුගිය 25 වෙනිදා කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල පැවති විරෝධතාව අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා ඉදිරිපත් කරමින් සමාජ ක්‍රියාකාරික රතිදු සේනාරත්න(රැට්ටා) අද (30) දින අත්අඩංගුවට ගෙන ඇත.

දේශබන්දුට දින 14ක නිවාඩුවක්!
නවතම

දේශබන්දුට දින 14ක නිවාඩුවක්!

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සිට දින 14ක් නිවාඩු බව පොලිස්පතිවරයා දැනුන් දී ඇත. මෙම දැනුවත් කිරීමට අනුව නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර ඉහත තනතුරේ දින 14ක කාලයක් සඳහා රාජකාරි…

අරගලයට දින 50 යි
නවතම

අරගලයට දින 50 යි

ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

අරගලය ලෙෆ්ට් ද?  නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.
නවතම විශේෂාංග

අරගලය ලෙෆ්ට් ද? නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.

-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත…

දේශබන්දු අත්අඩංගුවට ගන්න කොටුව උසාවියේ විරෝධතා
නවතම

දේශබන්දු අත්අඩංගුවට ගන්න කොටුව උසාවියේ විරෝධතා

බස්නාහිර පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 දා සිදුවීම සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයැයි කොටුව උසාවිය අභියස මේවනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි. මැයි 09 දා අරලියගහා මන්දිරයේ සිට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමිය…

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා
නවතම

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නයි බල කරමින් මේ වන විට කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවක් ක්‍රියාත්මක වේ. එනම් පසුගිය (09) දා ඇති වූ ගාල්මුවදොර සාමකාමී අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන්…

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති
නවතම

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති

මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…