ඉන්දියාවට පලා ගිය සිටි 71 හැවිරිදි කාන්තාව මිය යයි
නවතම

ඉන්දියාවට පලා ගිය සිටි 71 හැවිරිදි කාන්තාව මිය යයි

වත්මන් අර්බුද හමුවේ ශ්‍රී ලංකාවෙන් 81 හැවිරිදි සැමියා සමඟ බෝට්ටුවකින් පලා ගිය 71 හැවිරිදි සරණාගත කාන්තාවක්, ජුනි 27 වන දින රාත්‍රියේ ධනුෂ්කොඩි වෙරළේ සිහිසුන්ව සිටියදී සොයාගෙන මදුරෙයිහි රජයේ රාජාජි රෝහලට ඇතුලත් කර නමුත් පසුව මිය…

උඩපැනලා ගහලා, සමාදානත් වෙලා
නවතම

උඩපැනලා ගහලා, සමාදානත් වෙලා

කුරුණෑගල - යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී උසස් හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට උඩපැන පයින් පයින් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශවයන් සමථයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි. මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ දර්ශනයන් සමාජ…

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහල බසී
නවතම

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහල බසී

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 ක් සහ සත 60 ක් ලෙසයි. එසේම ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක්…

පාපැදි ඉල්ලුම වැඩි වෙයි
නවතම

පාපැදි ඉල්ලුම වැඩි වෙයි

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල…

රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි
නවතම

රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි

ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි. Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි: රෝද 2 : රු. 1500/- රෝද 3 : රු. 2500/- රෝද 4 :…

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?
නවතම

ලංකාවට ණයට තෙල් දෙන සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක නාමල්..?

කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ…

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!
නවතම

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!

ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය…

කොළඹ අදත් විරෝධතා
නවතම

කොළඹ අදත් විරෝධතා

අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම, ඉහළ යන ජීවන වියදම පහත හෙලීම, ඉන්ධන අර්බුදය විසඳීම ආදීවූ අරමුණු රැසක් මුල්කරගනිමින් අද (29) දවස පුරා කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර තිබේ. එම…

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා
නවතම විශේෂාංග

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන්…