ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?
නවතම විශේෂාංග

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?

ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි…

මම ජනාධිපතිනම්…!!
නවතම විශේෂාංග

මම ජනාධිපතිනම්…!!

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං
නවතම

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං

වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…

තෙල් සහ ඖෂධ මිල අහසට!
නවතම

තෙල් සහ ඖෂධ මිල අහසට!

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක…

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 
නවතම

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 

රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා…

අද සිට බස් 50%ක්, නෑ
නවතම පුවත්

අද සිට බස් 50%ක්, නෑ

රට තුළ පවතින ඩීසල් හිඟය නිසා බස් රථ කර්මාන්තය අසීරු අඩියකට පත් වී ඇතැයිද එම තත්ත්වය තුළ පුද්ගලික බස් රථ ගමන් වාර සංඛ්‍යාව අද (28) සිට 50%කින් කපාහරින බව ලංකා පෞද්ගලික බස් රථ සංගමය ප්‍රකාශ…