රටම ලොක්ඩවුන්..?
නවතම

රටම ලොක්ඩවුන්..?

වර්තමාන තෙල් අර්බුදය තුළ හෙට (28) සිට ජූලි මස 10 දක්වා රටම ලොක්ඩවුන් තත්ත්වයට පත්වෙන බව වාර්තා වෙයි.  ආණ්ඩුව රට නිළ වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයට පත් නොකළත් පුද්ගලික වාහන සඳහා තෙල් නිකුත් නොකිරීමට ආණ්ඩුව ගෙනතිබෙන තීරණය…

සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ
නවතම

සියඹලාණ්ඩුව මූලික රෝහලත් වැසේ

ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් රෝහලක් වසා දැමීමට සිදුව තිබේ. එනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින්සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනය වෙන්කොටප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක්…

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?
නවතම

ඉන්ධන නොමැතිව දුම්රිය නවතී..?

ඉන්ධන නොමැතිකම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා…

ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි
නවතම

ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි

මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය…

ඉන්ධන මිල අද සිට ඉහලට..?
නවතම

ඉන්ධන මිල අද සිට ඉහලට..?

ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්…

පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ
නවතම විශේෂාංග

පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ

- අජිත් පැරකුම් ජයසිංහ - මහින්ද රාජපක්ෂ දෙවියකු මෙන් වන්දනා කරන මං දන්නා දකුණේ එක් පුද්ගලයෙකු දවස් ගානක් තෙල් පෝලිමේ ඉඳලා තමන්ගෙ ලොරියට තෙල් ගසාගෙන, තමන්ගේ වත්තේ සරුසාර පොල් ගහක් කපලා අතුටික පටවගෙන කිලෝමීටර් 50ක්…

පාසල් සතියට දින 03යි
නවතම

පාසල් සතියට දින 03යි

ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.
නවතම

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන්…

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
නවතම

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ…

බයික් රැලියට අවසර දුන් ඇමති, නාමල්ද?
නවතම

බයික් රැලියට අවසර දුන් ඇමති, නාමල්ද?

සාමාන්‍ය ජනයා තෙල් පෝලිම්වල සිටින විට තෙල් බවුසර් ගණන් ගිලින එන්ජින් ධාරිතාවය විශාල යතුරු පැදි සේනාවක් සහ අති සුවපහසු ජීප් රථ සේනාවක් පොලිස් පෙරගමන් රථ සමගින් කොළඹ සිට කල්පිටිය දක්වා යතුරු පැදි රැලියක් පවත්වා ඇතැයි…