තෙල් සංස්ථාවේ සේවක රැස්වීම් වලට අවසර ගන්න ඕනි
නවතම

තෙල් සංස්ථාවේ සේවක රැස්වීම් වලට අවසර ගන්න ඕනි

සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක…

බිල වැඩි නම් පන්සලේ සූර්ය පැනලා ගහගන්න -ඇමති කංචන
නවතම

බිල වැඩි නම් පන්සලේ සූර්ය පැනලා ගහගන්න -ඇමති කංචන

  පසුගිය දිනක ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය පන්සලට ලක්ෂ 3ක විදුලි බිලක් පැමිණ ඇති බවත් එය කිසිසේත් නොගෙවන බවටත් ප්‍රකාශයක් සිදුකල අතර ඊට පිළිතුරු වශයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ පන්සල…

ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ
නවතම

ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි
නවතම

ඉන්ධන අවසර පත්‍රය අළුත් වෙයි

  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකි වන ලෙස ජාතික ඉන්ධන අවසරපත යාවත්කාලීන කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය ආයතන, සංවිධාන හා ව්‍යාපාරවලට පමණක් සඳහා එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක්…

සිපෙට්කො වලට බද්දක්
නවතම

සිපෙට්කො වලට බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට…

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති
නවතම පුවත්

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි…

ඉන්ධන නෞකා 03ක් මඟ
නවතම

ඉන්ධන නෞකා 03ක් මඟ

ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව බව වාර්තා වේ. එනම් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක් මෙසේපැමිණිමට නියමිතව තිබේ.

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ
නවතම

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ

අවු.63 වයසැති පුදගලයෙකු පයාගල තෙල් පොලිමේ සිටිය දී ජීවිතක්ෂයට පත් වී ඇත. එනම් ඔහු පෝලිමේ රැදී සිටිය දී ඇද ගෙන වැටී ඇති අතර පසුව එතන සිටි පිරිස විසින් ඔහුව රෝහලට ඇතුළත් කරන මොහොතේ මිය ගොස්…

අර්බුදයෙනුත් ගහලා
නවතම පුවත්

අර්බුදයෙනුත් ගහලා

අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ…

ඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි
නවතම

ඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි

බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි බොරැල්ලපොලිසිය වාර්තා කරයි. මියගිය පුද්ගලයා පෙරේදා 4   රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා  මෝටර් රථයෙන්  පැමිණි බවට තොරතුරු…