“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ
නවතම

“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ

ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි. '1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන…

විමල් ගම්මන්පිළ මහ මගට..
නවතම

විමල් ගම්මන්පිළ මහ මගට..

රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු…

‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!
නවතම

‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම…

යමක් කල හැක්කේ කෙලෙසද? එය එලෙසින් කළ යුතුය!
නවතම

යමක් කල හැක්කේ කෙලෙසද? එය එලෙසින් කළ යුතුය!

43 සමුළුව ගැන අදහස් ගොන්නක්.. අද රට මුහුණ පා තිබෙන ණය අර්බුධයට නිදහසින් පසු සිටි පාලකයන් සියලු දෙනා වගකිවයුතු බව “දාර්ශනික ඇත්තක්" විය හැකි වුවද එය කරුණුමය වශයෙන් එතරම් සත්‍යයක් නොවේ.  අද අපට ගෙවන්නට තිබෙන…

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි
නවතම

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි

පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා…

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!
නවතම විශේෂාංග

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ…

බලමු මොකද වෙන්නේ කියලා…
නවතම

බලමු මොකද වෙන්නේ කියලා…

ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට…

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!
නවතම

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු එළියක් දල්වා ඇත. විසිවෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර…

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී
නවතම

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී

එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…