ජීවිතයේ ඇති අගය ජීවත් වෙනකොට මිනිස්සු වටහාගන්නවද?
අවකාශය නවතම

ජීවිතයේ ඇති අගය ජීවත් වෙනකොට මිනිස්සු වටහාගන්නවද?

- රෂ්මික මණ්ඬාවල - ලොව ප්‍රකට ඇමරිකානු නාට්‍ය රචකයෙකු වන තෝන්ටන් වයිල්ඩර්ගේ Our Town නම් විශිෂ්ට නාටකයේ සිංහල අනුවාදය, අසංක ගුරුසිංහ නාට්‍ය වේදියාගේ අධ්‍යක්ෂණයෙන් අද සන්ධ්‍යාවේදී ලයනල් වෙන්ඩ්ට් හිදී ‘ප්‍රේමයේ නගරය' නමින් වේදිකාගත වූ අවස්ථාවට…

උබ ගිහිල්ලා ඇහිදගෙන වරෙන්…!
අවකාශය නවතම

උබ ගිහිල්ලා ඇහිදගෙන වරෙන්…!

- මහේෂ් හපුගොඩ - විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ. ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච්…

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන
නවතම විශේෂාංග

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන

සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක…

යාල 6 වැනි කළාපය අද සිට විවෘතයි
නවතම

යාල 6 වැනි කළාපය අද සිට විවෘතයි

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස අද විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇති. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ…

ගුරු ඇඳුම ගැන තවම තීරණ ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය
නවතම

ගුරු ඇඳුම ගැන තවම තීරණ ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ පවසයි. තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල්…

හිටපු විපක්ෂ නායක මැලේසියාවේ අගමැති ධූරයට
නවතම විදෙස්

හිටපු විපක්ෂ නායක මැලේසියාවේ අගමැති ධූරයට

පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මැලේසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලා වෙතයි. ඒ අනුව මැලේසියානු රජු අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන්…

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය
නවතම විශේෂාංග

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය

[caption id="attachment_20177" align="alignnone" width="611"] බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු[/caption]  - ගාමිණී වියන්ගොඩ - ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය අර්ථවත්…

කබ්‍රාල්ගේ ගමන් තහනම දීර්ඝ කෙරේ
නවතම

කබ්‍රාල්ගේ ගමන් තහනම දීර්ඝ කෙරේ

  අද(24) අධිකරණ නියෝගයක් මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් ගේ විදෙස් ගමන් තහනම ලබන 15 දක්වා දීර්ඝ කර ඇත. ඒ , කීර්ති ‍තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි.‍…

ගෝඨාභයට උසාවි එන්න කියයි
නවතම පුවත්

ගෝඨාභයට උසාවි එන්න කියයි

එළඹෙන දෙසැම්බර් 16 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කොට ඇතැයි වාර්තා වෙයි. ඒ මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන…

රනිල්ගේ කතාව ගැන මගේ කතාව
නවතම විශේෂාංග

රනිල්ගේ කතාව ගැන මගේ කතාව

- කේ. සංජීව - රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ…