චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?
නවතම

චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ. මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර…

සපුගස්කන්ද යළි වැසේ
නවතම

සපුගස්කන්ද යළි වැසේ

බොරතෙල් සපයාගත නොහැකිවීම නිසා නැවත වතාවක් ජනවාරි 03 දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදමන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ අර ඇත. වර්තමාන විදේශ විනිමය අර්බුදය නිසා ආණ්ඩුවට බොරතෙල් මිලදී ගැනීමට නිහැකිවීම මෙම තත්ත්වයට…

ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ
නවතම

ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ

පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන්  ඉන්දියාවේ තිරුපති වඳින්නට ගිය පුද්ගලික සංචාරය සඳහා ජෙට් යානය ලබාදුන්නේ අගමැතිවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහුගේ නම හෙළිදරව් කළ නොහැකිබවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළ බව, වෙබ්…

විමල් ඩලස් එළියට?
නවතම

විමල් ඩලස් එළියට?

වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා…

ඒ ජෙට්ටෙකේ ගියේ මහින්දමද?
නවතම

ඒ ජෙට්ටෙකේ ගියේ මහින්දමද?

පසුගිය දෙසැම්බර් 23 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රිය බිරිඳ, අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් බව කියන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගියේ සුප්‍රකට තිරුපති දෙවොල වැඳගෙන එන්න. මේ වෙනකොට මේ ගමන විශාල කතාබහකට අවකාශය…

කබ්‍රාල් සහ ආටිගල, අද කැබිනට් හමුවට කැඳවුවත් විසඳුම් නෑ!
නවතම

කබ්‍රාල් සහ ආටිගල, අද කැබිනට් හමුවට කැඳවුවත් විසඳුම් නෑ!

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව…

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී
නවතම

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී

එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

ලංකා බැංකුව, ඔන්න වැටෙයි මෙන්න වැටෙයි තත්ත්වයට
නවතම

ලංකා බැංකුව, ඔන්න වැටෙයි මෙන්න වැටෙයි තත්ත්වයට

වර්තමාන ආර්ථික අර්බූදය තුළ ලංකා බැංකුව බංකොළොත් වීමේ අවධානමක ඇතැයි  ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fitch Rating ආයතනය ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීමක් නිසා හෙළිදරව් වී ඇත. එම ආයතනය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැං කුව…

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි! – ගාමිණි වියන්ගොඩ
නවතම විශේෂාංග

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි! – ගාමිණි වියන්ගොඩ

රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි බංකොලොත්. අලුත්ම වාර්තා අනුව දැන්…

බැසිල්ට අගමැතිකම, ශෂේන්ද්‍රටත් කැබිනට් ඇමතිකමක්!
නවතම

බැසිල්ට අගමැතිකම, ශෂේන්ද්‍රටත් කැබිනට් ඇමතිකමක්!

ඇමරිකාවේ සිට පැමිණෙන්න නියමිත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තුව පටන් ගන්නට ප්‍රථම අගමැති ධුරයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ සමග කැබිනට් සංශෝධනයක් සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි. මීළඟ කැබිනට් සංශෝධනයේදී ශෂේන්ද්‍ර…