ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!
අවකාශය නවතම

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!

ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ…

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!
අවකාශය නවතම විශේෂාංග

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!

- ගාමිණී වියන්ගොඩ- ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන ශ්‍රමයක්ද යන්න),…

අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම අද සිට
නවතම පුවත්

අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම අද සිට

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දෙවන අදියර…

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
අවකාශය නවතම විශේෂාංග

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට
නවතම පුවත්

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබේ. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.…

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?
අවකාශය නවතම විශේෂාංග

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?

තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම…

VAT උද්ධමනය සියයට 2.4 යි.
අවකාශය නවතම

VAT උද්ධමනය සියයට 2.4 යි.

රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක්…

මේ අර්බුදයට වගකිව යුත්තේ කවුද?
අවකාශය නවතම විශේෂාංග

මේ අර්බුදයට වගකිව යුත්තේ කවුද?

රට හදන හැටි ගැන ලියන්නේ රට කැඩී ඇති නිසාය. හදන්නට පෙර කැඩුනේ ඇයිදැයි හරිහැටි අවබෝධ කර ගත යුතුය. රට කැඩුනේ ද්විත්ව හිඟයන් කලමනාකරණය කර ගන්නට අසමත් වීම නිසාය. ද්විත්ව හිඟයන් කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට සහ…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!
අවකාශය නවතම

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!

ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ. ආර්ථික ස්ථායීකරණ සහ මූල්‍ය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කිරීමට රජය දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව…