වර්තමාන ආර්ථික අර්බූදය තුළ ලංකා බැංකුව බංකොළොත් වීමේ අවධානමක ඇතැයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fitch Rating ආයතනය ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීමක් නිසා හෙළිදරව් වී ඇත.
එම ආයතනය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැං කුව සිය ශ්‍රේණිගත කිරීම් අනුව පහත දමා ඇත. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට අදාළව ශ්‍රේණිගත කර තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීම වන්නේ CC කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමය. මෙය තිබුණාට වඩා පහළ වැටීමක් ය.