මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතුයි.
නවතම

මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතුයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා
නවතම

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා

කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම්…

හඩනූ මැන නිදහස,
නවතම විශේෂාංග

හඩනූ මැන නිදහස,

පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…

මේ උද්ධමනයට වඟකියන්න ඕනෑ මහබැංකුව
නවතම

මේ උද්ධමනයට වඟකියන්න ඕනෑ මහබැංකුව

පවතින උද්ධමනය අධි උද්ධමනකාරී තත්ත්වයක් බවට පත්කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව  වගකියන්න වෙන්නෙ මහබැංකුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ආර්ථික ප්‍රශ්නවලට තිබෙන්නේ ආර්ථික උත්තර බවත්, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම සමහර වෙලාවට තිත්ත…

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
ආර්ථික

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…

ජනවාරියේදී රට බංකොළොත් – හර්ෂ ද සිල්වා
නවතම

ජනවාරියේදී රට බංකොළොත් – හර්ෂ ද සිල්වා

ලබන වසරේ ජනවාරි මාසය වනවිට ගෙවන්නට තිබෙන විදෙස් ණය වාරික සහ පොලිය ගෙවූ පසු, දැනට තිබෙන විදෙස් සංචිතයෙන් ඉතිරිවන්නේ ඩොලර් මිලියන 140 ක් නිසා, එලබෙන ජනවාරිය වනවිට රට බංකොළොත් වීමේ අනතුරක ඇතැයි, අයවැය විවාදයට එකතුවෙමින්…

ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක
නවතම

ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක

මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න
නවතම

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න

රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර…

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!
නවතම

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…