හරීන්ගේ සිද්ධිය වැඩකරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක්. – රනිල් වික්‍රමසිංහ
නවතම

හරීන්ගේ සිද්ධිය වැඩකරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක්. – රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට…

ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල
නවතම

ජනාධිපති යලි දේශපාලනයට නොඑන කතා කියන්නේ දැනටමත් කලකිරිලා නිසයි! – කිරිඇල්ල

රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට තිබුණත් මෙරට ගැටළුවල පවතින සංකීර්ණ තත්ත්වය පිළිබද අවබෝධයක් ඔහුට නැතැයි සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මේ හේතුව නිසා යළි තමන් දේශපාලනයට නොපැමිණෙන බව දැනටමත්…

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය
නවතම

අශෝක මන්ත්‍රී වරයා සතු පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍ය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සතු සාක්ෂි හා තොරතුරු අධිකරණය හමුවට ඉදිරිපත් කොට සැබෑ වරදකරුවන් හෙළි කර ගැනීමට දායක විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. හිටපු…

මහ බැංකුවේ අද සිට ක්‍රියාත්මක රෙගුලාසියෙන් ආයෝජකයෝ අමාරුවේ! – හර්ෂ ද සිල්වා
නවතම

මහ බැංකුවේ අද සිට ක්‍රියාත්මක රෙගුලාසියෙන් ආයෝජකයෝ අමාරුවේ! – හර්ෂ ද සිල්වා

මහ බැංකුව විසින් බැංකු සඳහා නිකුත් කළ ඇති අද සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ රෙගුලාසි යෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා…

රන්ජන්ගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිඳු ව්‍යවස්ථානුකුල අවස්ථාවක් නෑ. – විපක්ෂ නායක
නවතම

රන්ජන්ගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිඳු ව්‍යවස්ථානුකුල අවස්ථාවක් නෑ. – විපක්ෂ නායක

විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට  වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස්…

රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?
නවතම

රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා…