Tag: සමගි ජන බලවේගය
මහ බැංකුවේ අද සිට ක්‍රියාත්මක රෙගුලාසියෙන් ආයෝජකයෝ අමාරුවේ! – හර්ෂ ද සිල්වා
මහ බැංකුව විසින් බැංකු සඳහා නිකුත් කළ ඇති අද සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ රෙගුලාසි යෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. ආයෝජකයන් ඩොලර් මිල ස්ථාවරව තබා ගැනීම සඳහා බැංකු සමග ගිවිසුම් වලට එළඹෙන අතර අද සිට එම ගිවිසුම් වලට එළඹීම වළක්වා තිබෙනවා. ඒ අනුව ඩොලර් ගනුදෙනු කරන්න පුළුවන් එදිනෙදාට විතරයි. මේකෙන් ආයෝජකයන් අපහසුතාවයට පත්වෙනවා. දැන් $150 දිරියේදී කුමක් වේද කියන්න අමාරුයි. ආයෝජකයන් මින් ඉදිරියට කෙසේ තමන්ගේ ආයෝජන සිදු කරන්නේ දැයි ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව slot එකක්…
Read Moreරන්ජන්ගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිඳු ව්‍යවස්ථානුකුල අවස්ථාවක් නෑ. – විපක්ෂ නායක
විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස් මතුවෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසද්දී විපක්ෂ නායකයාගේ මතය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම හා එහි කාලසීමාව නීර්ණය කර නොමැති බැවින් ඔහුගේ…
Read Moreරංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පසුගිය 12 දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබුණි. “සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට…
Read More